කෝ මේ බඩා මාමි..හොඳ කොලුවා හැබැයි..![]()
දවල්ට කාලත් නෑ කියා කියා හිටියේ මම කිව්වා යමන් කන්න කියල වහින්න හදන නිසා ගියා

කෝ මේ බඩා මාමි..හොඳ කොලුවා හැබැයි..![]()

අනේ මේ...මම කියන්නෑ ඉතින්..ඕවමයි හිතේ තියෙන්නේ..තරි අයියා වල් කොටා කියන එක සාධාරනයි..
![]()

දවල්ට කාලත් නෑ කියා කියා හිටියේ මම කිව්වා යමන් කන්න කියල වහින්න හදන නිසා ගියා![]()
මම හිතුවා හැබැයි..උදේ ඉඳන් ඔතන මම හිතන්නේ..
මම හිතුවා හැබැයි..උදේ ඉඳන් ඔතන මම හිතන්නේ..
![]()

ෆ්‍රිජ් නැන්දා වසයි...![]()

ඔව් ඔව් හෙන කට්ටක් කෑවා කිව්වා පව් ඌ !! හිත හොඳ එකා ඌ !!![]()

...පුදුම රස්නයක් නේ තියෙන්නේ දවල්ට එපෑ වෙනවා ...රෙද්දේ අප්‍රේල් ඉවර වෙනකන් ඔහොම තමා ඉතින් 
කට්ටිය මම යනවා gn වේවා ඔක්කොමටම !! ඔලුව කැක්කුමයි උදේ ඉඳන්...පුදුම රස්නයක් නේ තියෙන්නේ දවල්ට එපෑ වෙනවා ...රෙද්දේ අප්‍රේල් ඉවර වෙනකන් ඔහොම තමා ඉතින්
![]()

අනේ මේ...මම කියන්නෑ ඉතින්..ඕවමයි හිතේ තියෙන්නේ..තරි අයියා වල් කොටා කියන එක සාධාරනයි..
![]()

gn වේවාකට්ටිය මම යනවා gn වේවා ඔක්කොමටම !! ඔලුව කැක්කුමයි උදේ ඉඳන්...පුදුම රස්නයක් නේ තියෙන්නේ දවල්ට එපෑ වෙනවා ...රෙද්දේ අප්‍රේල් ඉවර වෙනකන් ඔහොම තමා ඉතින්
![]()

මේ කෝ අපේ kingdewi ?දැක්කේ නෑ කාලෙකින්..කතා කලොත් කියන්න මම මතක් කලා කියලා හොඳේ..![]()

චාමියෝ...ඔයාටයි ඩෙලාටයි එවන්න විදිහක් නැති එක ගැන දුකයි..![]()

awulak naha akke

කට්ටිය මම යනවා gn වේවා ඔක්කොමටම !! ඔලුව කැක්කුමයි උදේ ඉඳන්...පුදුම රස්නයක් නේ තියෙන්නේ දවල්ට එපෑ වෙනවා ...රෙද්දේ අප්‍රේල් ඉවර වෙනකන් ඔහොම තමා ඉතින්
![]()

ඌ එන්නේ නැහැ , ඌ හරිම සන්වෙදියිනේ..... ත්‍රෙඩ් එකට ආපුවාම ඌට රෑට ඔයාව පේනවාලු![]()