යාලුවනේ මගේ PC එක core i5 ..4GB ram එකක් තියෙන්නේ .. මට ඕන හොඳ vga card එකක් සෙට් කරන්ඩ ඕන ... මොකක් ද ගන්න හොඳ වර්ගය ... ඔයාල දන්න ඒවා ගේ මිල සහ විස්තරයක් දෙන්නකෝ ...

ATI Card ekak gahanna. Manufacturer MSI wagenam godak hondai.
Same price or less Nvidia walata wada honda card ekak ganna puluwan.
Bottleneck wenne nathi ekak ganna
Good Luck.

මචන් හොඳ කාඩ් එකක් කිව්වට කොහොමද උදව් කරන්නේ? උඹ හොයන්නේ ලෝකේ හොඳම graphics කාඩ් එකද? එහෙනම් Titan X එකක් ගනින් 1000$
උඹේ බජට් එකත් කියපන්![]()
මචන් මේ ඒක කාඩ් ඒකෙන් dual monitor දෙන්න පුලුවන්ද කචල් ඒකක් නැතුවBudget eka kiyata wage ekak da balanne ? budget eke hatiyata thamai ATI da Nvidia da kiyala thiranaya karanna wenne.
man use karanne meka onima game ekak play karanna puluwan high-ultra settings walin
![]()

මචන් මේ ඒක කාඩ් ඒකෙන් dual monitor දෙන්න පුලුවන්ද කචල් ඒකක් නැතුව
කියක් උනාද බන් මේක
![]()
Budget eka kiyata wage ekak da balanne ? budget eke hatiyata thamai ATI da Nvidia da kiyala thiranaya karanna wenne.
man use karanne meka onima game ekak play karanna puluwan high-ultra settings walin
![]()
අනේ නැහැ බන් ...මට රු. 20000 ට අඩු එකක් ඕන..

අඩේ නියමයිනේ මචන් මමත් ඒකක් අටවගන්න ඹනේ මචන් ඒතකොට තව විස්තර අහන්නම්කොMeken monitors 6k wenakan denna puluwan![]()
52k withara una VGA eka
MSI Radeon R7 260X එකක් ගනින්![]()
මෙක කීයද බන්? Msi කිව්වෙ මේකෙ brand name එක ද?

evga -greenනියමයි බන්...මචන් පුලුවන් නම් brand name ටිකක් දාපන් කො..මෙහෙන් ගන්ඩ පුලුවන් ..
ATI Card ekak gahanna. Manufacturer MSI wagenam godak hondai.
Same price or less Nvidia walata wada honda card ekak ganna puluwan.
Bottleneck wenne nathi ekak ganna
Good Luck.
Budget eka kiyata wage ekak da balanne ? budget eke hatiyata thamai ATI da Nvidia da kiyala thiranaya karanna wenne.
man use karanne meka onima game ekak play karanna puluwan high-ultra settings walin
![]()
මේක කීයද බන්?.. මට 20000 ට අඩු එකක් නම් හොඳයි

අඩේ නියමයිනේ මචන් මමත් ඒකක් අටවගන්න ඹනේ මචන් ඒතකොට තව විස්තර අහන්නම්කො
මට මොනිටර් 2ක් හො 3ක් සෙට් කරලා car ගෙම් ගහන්න තමා ආසාව තියෙන්නේ
![]()
monitors 3k set karala play karanna puluwan 
mokakda card 1?