Mama mahath na yakoooooo...![]()
keinthi ganna epa nande kettu wenawa. mahath wena kochchara wasanawak da. boru nam lakshman wijesekaragen ahala balanna

Mama mahath na yakoooooo...![]()

අනේ දෙන්න දෙන්න...රුපියල් 1000ක් දැක්ක කාලයක් මතක නෑ..මම කොහොමත් broad minded කෙනෙක්නේ..ඔය හණමිටි අදහස් නෑ..
![]()

අම්මපා මමත් එක දැක්කේ දැන් කියහන්කෝ........ සත්තයි.....![]()


nehe ..kade roti iwara wela..
mun maawa bite karanawa ban![]()
Mc apu dawase indan..![]()
api hinda twistiyata english amathakama wela yay da danna

thawa tika dawasak yaddi balannako kimbulayiyage sudda sinhalen katha nokaloth twistiya..
![]()

අෆ්ෆ... එෆා වෙනවා... ඩල්...
Mokak? Ai eyagen ahanne?keinthi ganna epa nande kettu wenawa. mahath wena kochchara wasanawak da. boru nam lakshman wijesekaragen ahala balanna![]()

හා මමත් මහින්ද 1000 ඒවා ටිකක් හොයල එවන්නම් 10,000 ගානේ එවන්න හරිද?![]()

Mokak? Ai eyagen ahanne?
![]()

there began my downfall![]()
I've represented my school in sinhala poetry/creative writing in Sinhala![]()



කම්මැලියි බං. ත්රෙඩ් එකෙත් මෙලෝ රහක් නෑ. කිරියෙත් මෙලෝ රහක් නෑ. මෙලෝම රහක් නෑ. ගෙදර ගිහින් නිදිය ගන්න හිතෙනවා...there began my downfall![]()
I've represented my school in sinhala poetry/creative writing in Sinhala
what's the prashne
නැකැත් රාල;18122197 said:innawaa nangi hondin..

chandra kaluarachchi ge agaya hondatama danne eya ne![]()

ඊයේ බලපු ෆිල්ම් එකෙත් හිටියා. "බොරදිය පොකුණ"
කම්මැලියි බං. ත්රෙඩ් එකෙත් මෙලෝ රහක් නෑ. කිරියෙත් මෙලෝ රහක් නෑ. මෙලෝම රහක් නෑ. ගෙදර ගිහින් නිදිය ගන්න හිතෙනවා...

කලකිරුණා සිංහලු.....මෙච්චර මේ කාලය ශ්රමය ධනය වැය කරගෙන MC එක ආරක්ෂා කරන MC එකේ මුර දේවතාවෝ වගේ ඉන්න උදලු බලකායට නොදී චොක්ලට් කෑවා කිව්වම තව මොන කතාද
කෘරයි ඇන්ටි කෘරයි මේ සමාජය![]()
කියලා වැඩක් නෑ පුටේ...ඔන්න මගෙනන් වරදක් නෑ...මම කට්ටියටම එව්වේ..අර කුමන්ත්රණකාරයෝ තමයි වග කියන්න ඕනේ..
ඊයේ බලපු ෆිල්ම් එකෙත් හිටියා. "බොරදිය පොකුණ"
