EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ දෙන්න දෙන්න...රුපියල් 1000ක් දැක්ක කාලයක් මතක නෑ..:(මම කොහොමත් broad minded කෙනෙක්නේ..ඔය හණමිටි අදහස් නෑ..:P:rofl:

    හා මමත් මහින්ද 1000 ඒවා ටිකක් හොයල එවන්නම් 10,000 ගානේ එවන්න හරිද?:P
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    there began my downfall :)




    :P



    I've represented my school in sinhala poetry/creative writing in Sinhala :P



    what's the prashne
    කම්මැලියි බං. ත්‍රෙඩ් එකෙත් මෙලෝ රහක් නෑ. කිරියෙත් මෙලෝ රහක් නෑ. මෙලෝම රහක් නෑ. ගෙදර ගිහින් නිදිය ගන්න හිතෙනවා...
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කලකිරුණා සිංහලු.....මෙච්චර මේ කාලය ශ්‍රමය ධනය වැය කරගෙන MC එක ආරක්ෂා කරන MC එකේ මුර දේවතාවෝ වගේ ඉන්න උදලු බලකායට නොදී චොක්ලට් කෑවා කිව්වම තව මොන කතාද :no:

    කෘරයි ඇන්ටි කෘරයි මේ සමාජය :dull:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කම්මැලියි බං. ත්‍රෙඩ් එකෙත් මෙලෝ රහක් නෑ. කිරියෙත් මෙලෝ රහක් නෑ. මෙලෝම රහක් නෑ. ගෙදර ගිහින් නිදිය ගන්න හිතෙනවා...

    raha wenna monawada apen kerenna ona. kimbula hitiya nam malupanak hari illa ganna thibba. koheda me thadi nandala hitiyata kiri topiyak wath hadala dena ekak ya :)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කලකිරුණා සිංහලු.....මෙච්චර මේ කාලය ශ්‍රමය ධනය වැය කරගෙන MC එක ආරක්ෂා කරන MC එකේ මුර දේවතාවෝ වගේ ඉන්න උදලු බලකායට නොදී චොක්ලට් කෑවා කිව්වම තව මොන කතාද :no:

    කෘරයි ඇන්ටි කෘරයි මේ සමාජය :dull:

    :(කියලා වැඩක් නෑ පුටේ...ඔන්න මගෙනන් වරදක් නෑ...මම කට්ටියටම එව්වේ..අර කුමන්ත්‍රණකාරයෝ තමයි වග කියන්න ඕනේ..:yes:
     
    Status
    Not open for further replies.