බඩා ගෙදරට වඩා ඉන්නේ කොල්ලුපිටියේ![]()
චමිත් මාමේ පල කිව්වේ ගේ ඇතුලට........![]()

රිදුනා සහෝසුදු එකෙක් මෙහෙම කිව්වනම් දුක නෑ.......![]()

මට ඉර්සියයි චමිත මාමගේ ස්කින් ඒක ගැන....![]()
චමිතයො උබට බඩු බනිස්, දෑම්ම ඔතන කඩේට දුවලා ඈස් වහ කට වහ පෑකට් එකක් අරන් යාතුකර්මයක් කරගනින්,
උබෙ මූනෙ පිම්පල් පිට පිම්පල් දාලා විනාස වෙයි, එහෙම නෑත්නම් වෙන මොනාහරි වෙයි....ගෑනුන්ගෙ කටවහ බයායායානකයි![]()
ai ban uoota bada kianne, uoo eh tharam mahathak nah ne.
අර හරිඳුව තමයි මම හිතන්නේ ඕක රෙජිස්ටර් කරේ
මට ඉර්සියයි චමිත මාමගේ ස්කින් ඒක ගැන....![]()

කුඩම්මාගේ සැලකිලි..
අවුලක් නෑ. උඹ බේරුනා..
මගේ ප්රාර්ථනාව..
බඩ පලයං..
නිකං නෙමෙයි..
තනි ඉරට
නිකං නෙමෙයි..
දින තුනක්...




සංජී මාමිටත් ඉතින් ගෑනු පරානයක් වහ ටිකක් හරි කමක් නෑ එව්වම අමුතුම රසක් දැනෙනවා නේ?![]()
අනේ සොරි මල්ලි...යුරාජ්ට යන්න පුලුවන් තැන්වල ඉන්න කට්ටියට විතරයි යැව්වේ ඉතින්..අනේ සොරි හොඳේ..![]()
දෙයියෝ නම් කන්නේ බිත්තරනේ![]()



කලකිරුණා සිංහලු.....මෙච්චර මේ කාලය ශ්රමය ධනය වැය කරගෙන MC එක ආරක්ෂා කරන MC එකේ මුර දේවතාවෝ වගේ ඉන්න උදලු බලකායට නොදී චොක්ලට් කෑවා කිව්වම තව මොන කතාද
කෘරයි ඇන්ටි කෘරයි මේ සමාජය![]()


හා අක්කේ
මම ඉන්නෙ යුරාජ්ලගෙ කඩේ කොච්චර ලගින්ද කියන්නෙ අක්කා උට හයියෙන් බනිනකොට අපිට ලාවට ඈහෙනවා එච්චර ලගින් මීටර් 500 විතර (සිරාවටම)


kadden liapan. adu tharame gothic songs liapan.
sinhalen nam math sindu livva, enligh walin ekak dekak livva eh unata gathiyak nah.

Kollupitiyeda inne oya?
Mama dakka thread ekaka ka ekkada manda maragannawa oya..
![]()
..චොකලට් කතාව වැඩක් නෑ.අපි ගහමු බං අඩියක්...

මම ඉන්නෙ යුරාජ්ලගෙ කඩේ කොච්චර ලගින්ද කියන්නෙ අක්කා උට හයියෙන් බනිනකොට අපිට ලාවට ඈහෙනවා එච්චර ලගින් මීටර් 500 විතර (සිරාවටම)
![]()

අනේ සොරි මල්ලි...යුරාජ්ට යන්න පුලුවන් තැන්වල ඉන්න කට්ටියට විතරයි යැව්වේ ඉතින්..අනේ සොරි හොඳේ..![]()
nanda nikan boruwa danawa..
කොල්ලුපිටිය කියන්නේ ඌ නිතරම යන්හ එන තැනක් නේ. මේකෙන් බාගයක්ම ඉන්නෙත් කොල්ලුපිටියේ නේ....![]()
![]()

I have not written any poem in a long, long time..Ones I wrote back then seem childish looking back now
![]()
Ow ban..apita adu salakili....![]()

