EK Married Club-14

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
චමිත් මාමේ පල කිව්වේ ගේ ඇතුලට........ :P:P
:oo:
සුදු එකෙක් මෙහෙම කිව්වනම් දුක නෑ....... :rofl::rofl:
රිදුනා සහෝ :frown:
මට ඉර්සියයි චමිත මාමගේ ස්කින් ඒක ගැන....:dull:
6POBivv.gif

චමිතයො උබට බඩු බනිස්, දෑම්ම ඔතන කඩේට දුවලා ඈස් වහ කට වහ පෑකට් එකක් අරන් යාතුකර්මයක් කරගනින්,
උබෙ මූනෙ පිම්පල් පිට පිම්පල් දාලා විනාස වෙයි, එහෙම නෑත්නම් වෙන මොනාහරි වෙයි....ගෑනුන්ගෙ කටවහ බයායායානකයි:yes::yes:
89sPyQ0.gif


බැන්ද දවසේ ඉඳලම ඇස්වහ කටවහ බන් සිරාවටම කියන්නේ
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අර හරිඳුව තමයි මම හිතන්නේ ඕක රෙජිස්ටර් කරේ

    kiyanna bah buwa thada baniyamak andala rubber patiyak dala bada hangan innawa wenna puluwan.
     
    කුඩම්මාගේ සැලකිලි..
    අවුලක් නෑ. උඹ බේරුනා.. :D
    මගේ ප්‍රාර්ථනාව..
    බඩ පලයං..
    නිකං නෙමෙයි..

    තනි ඉරට

    නිකං නෙමෙයි..

    දින තුනක්...
    :lol::lol::lol::lol:
    පවු කියලත් හිතෙනවා බන්

    සංජී මාමිටත් ඉතින් ගෑනු පරානයක් වහ ටිකක් හරි කමක් නෑ එව්වම අමුතුම රසක් දැනෙනවා නේ?:rofl:

    සන්ජියෝ වතුර සීතලද

    :(:(:(


    අනේ සොරි මල්ලි...යුරාජ්ට යන්න පුලුවන් තැන්වල ඉන්න කට්ටියට විතරයි යැව්වේ ඉතින්..අනේ සොරි හොඳේ..:)

    හා අක්කේ
    මම ඉන්නෙ යුරාජ්ලගෙ කඩේ කොච්චර ලගින්ද කියන්නෙ අක්කා උට හයියෙන් බනිනකොට අපිට ලාවට ඈහෙනවා එච්චර ලගින් මීටර් 500 විතර (සිරාවටම)

    දෙයියෝ නම් කන්නේ බිත්තරනේ :P

    :rofl::rofl::baffled:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කලකිරුණා සිංහලු.....මෙච්චර මේ කාලය ශ්‍රමය ධනය වැය කරගෙන MC එක ආරක්ෂා කරන MC එකේ මුර දේවතාවෝ වගේ ඉන්න උදලු බලකායට නොදී චොක්ලට් කෑවා කිව්වම තව මොන කතාද :no:

    කෘරයි ඇන්ටි කෘරයි මේ සමාජය :dull:

    Ow ban..apita adu salakili....:(:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හා අක්කේ
    මම ඉන්නෙ යුරාජ්ලගෙ කඩේ කොච්චර ලගින්ද කියන්නෙ අක්කා උට හයියෙන් බනිනකොට අපිට ලාවට ඈහෙනවා එච්චර ලගින් මීටර් 500 විතර (සිරාවටම)
    :rofl::rofl:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    kadden liapan. adu tharame gothic songs liapan.

    sinhalen nam math sindu livva, enligh walin ekak dekak livva eh unata gathiyak nah.

    I have not written any poem in a long, long time..Ones I wrote back then seem childish looking back now :P

    Kollupitiyeda inne oya?:)

    Mama dakka thread ekaka ka ekkada manda maragannawa oya..:rofl:


    :rofl::rofl:


    yes yes :D..

    ow ane..patta boring office eka..

    චොකලට් කතාව වැඩක් නෑ. :dull: අපි ගහමු බං අඩියක්...

    ada gahamu da :P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :lol::lol::lol::lol:

    මම ඉන්නෙ යුරාජ්ලගෙ කඩේ කොච්චර ලගින්ද කියන්නෙ අක්කා උට හයියෙන් බනිනකොට අපිට ලාවට ඈහෙනවා එච්චර ලගින් මීටර් 500 විතර (සිරාවටම)



    :rofl::rofl::baffled:

    akka gen guti kala moo andana saddeth ahenawa da :)

    akka mehema kianawa ahune nadda langadi " thamuse computer wikunanawa kia kia eka eka thadi nandalage chocolate beda harina eka da dan karanne, ekath me naki mama lata"
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අනේ සොරි මල්ලි...යුරාජ්ට යන්න පුලුවන් තැන්වල ඉන්න කට්ටියට විතරයි යැව්වේ ඉතින්..අනේ සොරි හොඳේ..:)

    Ithin mu inneth yurata allapu wate ne..:rofl: nanda nikan boruwa danawa..:yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කොල්ලුපිටිය කියන්නේ ඌ නිතරම යන්හ එන තැනක් නේ. මේකෙන් බාගයක්ම ඉන්නෙත් කොල්ලුපිටියේ නේ.... :nerd: :dull:

    Wadak na oowa gana katha karala...:dull:
     
    Status
    Not open for further replies.