EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකද බන් ඔය හරියේ තත්වේ දැන්.මට 5.45 ට විතර ඔය පැත්තට එන්න පුළුවන් කමක් තියෙයිද ?

    ටවුන් හෝල් දාලා වරෙං. තුම්මුල්ල> 5th Lane> St. Anthoney's Road එකෙන් අපේ ඔෆිස් එක ගාවට.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කතා කොට වැඩක් නැත......:dull::dull::dull:
    මම පෙරේදා දන්න අමු හිංගලෙන් ඔය යෝදිට කිව්ව කෙල්ල ගේ ඔළුව කන්න එපා කියලා.....
    තාම අඩනව බාන ම ඔය බී 2ට.......:angry::angry::angry:

    මට ඔය කතාව හිතාගන්නවත් බෑ තාම.. අනේ මංදා පව් ළමයි. අපේ අම්මලා පාඩම් කරන්න කියලවත් කියලා නෑ මට. නිදහස කියන එකේ උපරිමය තිබ්බා. අනේ මංදා දෙයියනේ... පිස්සු විකාරයක් මේකනම්...:sorry:
     
    Last edited:

    mymy

    Member
    Jun 4, 2012
    7
    0
    0
    කතා කොට වැඩක් නැත......:dull::dull::dull:
    මම පෙරේදා දන්න අමු හිංගලෙන් ඔය යෝදිට කිව්ව කෙල්ල ගේ ඔළුව කන්න එපා කියලා.....
    තාම අඩනව බාන ම ඔය බී 2ට.......:angry::angry::angry:

    practice_management_572662.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකද බන් ඔය හරියේ තත්වේ දැන්.මට 5.45 ට විතර ඔය පැත්තට එන්න පුළුවන් කමක් තියෙයිද ?

    ඩුප්ලිකේශ රෝඩ් එක ටු වේ දැං... :rofl:
     
    Status
    Not open for further replies.