තව කිව්වා එක්කො චොකෝ ඩිලිවරි සර්විස් එකක් පටන් ගන්නවාකෝ ඔහොම්මම කියලාත්
තව කිව්වා ආස්මි අක්කා නිකන් පොල් කොටයක් වගේ කියලාත්![]()

මේ කන දෙයක් මටත් එක්ක ගන්න..යන ගමන් අපේ ගෙදෙට්ට ගෙනත් දීලා යන්න..![]()

ඕයි!!පිස්සුද? මැරෙනවනන් මමයි මැරෙන්න ඕනේ මට වෙච්ච දේට...ඊයේ රෑ පිරිටන් 2 ක් බීලා නිදාගත්තේ...දැනුත් 2ක් බීලා නිදාගන්න ඕනේ..![]()

හා..SMS ekak danna eeta kalin...![]()

එහෙම නෙමෙයි කිව්වේ, පොල් කොට දෙකක් වගේ කිව්වේමොකක් එහෙම කිව්වා...
යුරාජ් දෙනවා මගේ චොක්ලට් ටික ආපහු..
![]()

ඕයි!!
මම එදත් කිව්වා කෙල්ල ගේ හිත කන්න එපා කියල තොට..!!!
අර එකියක් ඊයේ එල්ලිලා දෙවනි පාරටත් ගනන් ෆේල් කියලා. අම්මපා තොට පිස්සු ද?
ඒ 7ක් තියෙද්දී අර බී2ට අඩන්නේ අම්මපා තොපිට දෙයියන් ගේ හාල් අමුවෙන් කැවිල ද?
ඔය රෙද්ද දැන් පැත්තකය දාල ඒලෙවල් දා ගන්න කෙල්ලව රෙඩි කරපිය.
තෝ ඔය නං මගෙන් හොද කුණු හබ්බ අහගන්නයි හදන්නේ.....
හා..
එහෙම ද ආස???![]()
උගේ එහා පැත්තේ හිටං MCQ ටික විතරක් කොපිය ගහපු මෙලෝම මගුලක් නොදන්න එකෙක්ට 3Cs. 
මගෙත් බඩු මග...
මායියාගේ මලයා එනවා මේ ඉරිදා රෝමයේ සිට...
චොකලට්, නුටෙල්ලා, ඔලිව් ඔයිල් සමඟ පාර්මසෝන් චීස් මගේ කොටහා හම්බවෙනවා..
Food Photography tutorial බලලා හතර අතේ පොටෝ අරං මේකේ දානවා..![]()
බයිද වේ.. මම ලඟමනේ ඉන්නේ. හවස් අතේ එන්නද ඔෆිස් එක පැත්තේ...
හම්බවෙන දෙයක් කාලා යන්න බැරියෑ මටත්...![]()
Ice cream kamu...
යුරා ගේ සහ පෙරා ගේ බිරින්දන් ගේ ගරු වෛද්‍යතුමන් තව මොහොතකින් දෝණිය ද කැටුව මෙහි පැමිණෙන බව දන්වන ලදී.....

GEdarata ne hamba wenne..Ice cream kamu...
![]()

වතුර, කඳුලු ගෑස්, රබර් බුලට් කන්න වෙන්නේ...![]()
මෙතනත් පාර වහල බන්
ඕයි!!
මම එදත් කිව්වා කෙල්ල ගේ හිත කන්න එපා කියල තොට..!!!
අර එකියක් ඊයේ එල්ලිලා දෙවනි පාරටත් ගනන් ෆේල් කියලා. අම්මපා තොට පිස්සු ද?
ඒ 7ක් තියෙද්දී අර බී2ට අඩන්නේ අම්මපා තොපිට දෙයියන් ගේ හාල් අමුවෙන් කැවිල ද?
ඔය රෙද්ද දැන් පැත්තකය දාල ඒලෙවල් දා ගන්න කෙල්ලව රෙඩි කරපිය.
තෝ ඔය නං මගෙන් හොද කුණු හබ්බ අහගන්නයි හදන්නේ.....
හා..
එහෙම ද ආස???![]()

හැබයි මං යන්නේ මට ඕන පාරේ අනිත් අය කියන එකේ නෙමේ.)
ඕයි!!
මම එදත් කිව්වා කෙල්ල ගේ හිත කන්න එපා කියල තොට..!!!
අර එකියක් ඊයේ එල්ලිලා දෙවනි පාරටත් ගනන් ෆේල් කියලා. අම්මපා තොට පිස්සු ද?
ඒ 7ක් තියෙද්දී අර බී2ට අඩන්නේ අම්මපා තොපිට දෙයියන් ගේ හාල් අමුවෙන් කැවිල ද?
ඔය රෙද්ද දැන් පැත්තකය දාල ඒලෙවල් දා ගන්න කෙල්ලව රෙඩි කරපිය.
තෝ ඔය නං මගෙන් හොද කුණු හබ්බ අහගන්නයි හදන්නේ.....![]()
මේකටනම් කියන්න වචන නෑ සහ කියල වැඩක් නෑ.......දිගටම ඔගොම හැසිරිලා වෙන දේ බලාගන්න නැන්දේ වෙන නම් කියන්න දෙයක් නෑ
ළමයින්ගේ දියුණුවට උනන්දු වෙනවා කියන්නේ උන් දම්මල රේස් දුවවන එක නෙවෙයි නැන්දේ

කතා කොට වැඩක් නැත......මඩු වලිගෙන් තලලා ඇණ ගහන්න වටිනවා... අනේ අම්මපා....![]()