නැන්දි තියා මාමිත් හෙල්මට් එකෙන් මූන වහන් පණ බයේ හිටියේ..පව් කියලා හිතුනා සිංහලු..![]()
හෙල්මට් ගලවන්න වෙලාවක් තිබබයෑ...... පට්ට ට්‍රෑෆික් නේ එතන...... 

චොකලට් කාපු සේරටම බඩ පල.![]()
මගුලක් කියනවා.... චොකලට් වලට බඩ වේලලා....... 
මොන හතර බීරි කතාවක්ද ඕයි මේ....![]()
මම කිව්වේ අර උඹව හප්පපු රෙස්ටුරන්ට් එකේ ගෑණිට දුන්නා කියලා බොල...... 
පිස්සුද නංගි එහෙම කිව්වේ නෑ අපි කතා වෙලා එහෙම කියමු කිව්වා![]()
ඒකනේ...... 

![]()