අනේ මන්ද තරින්ද අයියේ.....දැන් ඉන්න ළමයි මාර පව්![]()
ඔව් බන් මල්ලි ...දැන් මාම අපේ ගෙදර උන්දැටත් ඇමතුවා ..ඒ ලමයවත් මරෝනවා ...මුන්ගේ ඔලු හොඳ නෑ බන්
බලහන් අපිටනම් කොච්චර නිදහසක් තිබ්බද ඒ කාලේ
දැන් ඉන්න උන් බ්‍රොයිලර් කුකුල්ලු වගේ හදවන්නේ කිසිම සමාජ ආශ්‍රයක් නැතුව ..








දැන් ඉන්න ගෑනුන්ට මෙලෝ ලබ්බක් තේරෙන්නේ නෑ ..යකඩෝ ඉබ්බියේ ඔය ප්‍රතිපල කොච්චර හොඳද ? දරුවන්ගේ ඔලු අවුල් නොරක හිටු
අපේ උන්දැටත් මම කියන්නේ ඔය ටිකමයි 

පිස්සුද අක්කේ..... සෝමා ඈන්ටි ලගින්වත් තියන්න පුලුවන්ද ඔයාව.......
මිදි කඩාගන්න බැරුව නරියත් ඔහොම කිව්වලු නේහ්....... 

අර දාලා තියෙන ටැග් එක දාපු කෙනා අයින් කරගන්නවා හොඳ හිතින්..අන්තිමට මට මේකේ ඔය නම රෙජිස්ටර් වෙයි...