EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැකැත් රාල;18121532 said:
    අපෝ මම නම් ඔය වවුලා කොලේ පර්ස් එකේ තියා ගන්නේ නැ. කඩේ ගියාම ඉතුරු දෙනකොට දුන්නොත් මම කියලා වෙන කොළ ඉල්ලගන්නවා.. බැන්කුවේදීත් එහෙමයි. මහා මුස්පේන්තු කොලේ.. දැම්මොත් පර්ස් එකේ සල්ලි හැඳි ගැවීලා යනවා..

    :rofl: එකෙන්ම බං...... සෙත්තපෝච්චි වෙලා යනවා..... අතේ සතේ නැතුව යනවා..... අත්දැකීමෙන් කියන්නේ..... දුටු තැන පෙට්‍රල්/ඩීසල් ගසනු..... අපේ බස් වල උන්ටත් පේන්න බෑ... උදේ ටර්න් එකේදි ඕකක් සෙට් උනොත්.... දවසම විනාසයි කියලා උන් බනින්නේ...... :rofl:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ස්ටාලින්ගාඩ් සටනේදී යටත් උන ජර්මන් හමුදා එක්ලක්ශ දහදාහෙන්, අන්තිමට ගෙදර ගියේ 5000කට අඩු ගානක් ලු.
    කන්න දෙයක් නැතුව මැරෙච්ච අයගෙ මිනී හිටන් කෑවලු.


    ඩොකිමන්ටේශරිය බලල ඉවර උනා විතරයි:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: හෙට ඈවිත් අමතයි අපිට....... :lol:
    නෑ අද ම ආවා......:angry::angry::growl:

    හීල කන *සාවාට හීනෙන් ඇද තෙමිය
    හීනෙන් මර්වින් සිල්වා, ගැමුනු විජේරත්න හිපාටුවා සහ රවි කරැනානායයා පෙනිය...
    ඩීසල් මිල හෙට උදේට වැඩිවෙය.....
    බිජ්ජ කඩියෙන් ම කාපිය....:angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කලකිරුණා සිංහලු.....මෙච්චර මේ කාලය ශ්‍රමය ධනය වැය කරගෙන MC එක ආරක්ෂා කරන MC එකේ මුර දේවතාවෝ වගේ ඉන්න උදලු බලකායට නොදී චොක්ලට් කෑවා කිව්වම තව මොන කතාද :no:

    කෘරයි ඇන්ටි කෘරයි මේ සමාජය :dull:

    :rofl::rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොළ කෑලි , නැටි කෑලි , වැලි , කලර් ඒ ෆොර් , ටියුබ් කලර්ස් , ක්ලේ , ගිනි කූරු , ගම් , පේපර් ප්ලේට්ස් ,රෙදි කෑලි , රෙදි කෑලි රුපියලේ සයිස් 100ක් , ඉරටු , පිදුරු , හනසු කෑලි , තේකොල වෙලපුවා , බිත්තර කටු , මල් වෙලපුවා , ඉස්ට්‍රෝස් , රබර් බාන්ඩ්ස් , ගිනි පෙට්ටි , ටින්කිරි ටින් , අර ඇට මේ ඇට ,ග්ලු ඉස්ටික්ස් , මොපඩ් අස්සේ අතරමන් වී ඇත .....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Heenen penuna heelak walandanawa :dull: ammapa muu nam :angry:

    :rofl: හීනෙන් බොට නැන්දම්මා එහෙම පෙනුනේ නැතැයි......?? :baffled:

    :dull: මටත් අද උදේ හීනයක් පෙනිලා ෆුල් අවුල් ගහලා හිටියේ බං...... ඒ වෙනුවෙන් යමක් කරන්න වෙනවා ජූලි මාසේ..... තොපි වරෙව් උදව් කරන්න මට..... හෙට කෝල් කරලා කියන්නම්.... මේකේ ඉන්න කුම්භාණ්ඩයෝ එක්ක බෑ නේ...... :dull:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නෑ අද ම ආවා......:angry::angry::growl:

    හීල කන *සාවාට හීනෙන් ඇද තෙමිය
    හීනෙන් මර්වින් සිල්වා, ගැමුනු විජේරත්න හිපාටුවා සහ රවි කරැනානායයා පෙනිය...
    ඩීසල් මිල හෙට උදේට වැඩිවෙය.....
    බිජ්ජ කඩියෙන් ම කාපිය....:angry::angry:

    ඔය ඔක්කොටොම හපන් , මේක
    මාලඹේ මස්සිනා තොට හොර්න් ගහලා එෆ් බිය අරන් පල
     
    Status
    Not open for further replies.