EK Married Club-14

Status
Not open for further replies.

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
ජීවිතේ වෙන සතුටක් නෑ අයියේ..බලාපොරොත්තු වුනෙත් නෑ..මේ ඇවිල්ලා ඔයාලා එක්ක පිස්සු කියෙව්වට කිසිම වැරදි වැඩක් කරලා නෑ..පාලුව තනිකම නැතිවෙන්න කියලා කිසිම දවසක පිස්සු නටලා නෑ.කරනවනන් ඕනේ දෙයක් කරන්න නිදහස පුලුවන්කම නැතුව නෙමෙයි..මම එහෙම අපිරිසිදු චරිතයක් නෙමෙයි..දරුවෝ ගැනනන් ලොකුවටම හිතුවා.බලමු එහෙමවත් වෙයිද කියලා..:)
result eka kiyanna balanna:rolleyes::rolleyes:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
පුහු A9 මානසිකත්වයෙන් මිදෙනවා මනුස්සයෝ....:yes:
අනිත් ලමයින්ට සාපේක්ශව අපේ ලමයි අපිට කොච්චර ආදරේද, අපිට කොච්චර කීකරුද. දැන් ඉන්න ගොඩක් ලමයි දෙමවුපියෝ කියන දේ අහන්නේ නෑ, ඇට්ටරයි. අපිට ඒ වදේ නැති එකම මදැයිසතුටු වෙන්න.:):cool::love:

:yes:ඒකනන් උපරිමව තියේ.ගොඩක් කීකරුයි,දෙයක් කිව්වොත් ඒක අහනවා නෙමෙයි අදහනවා.:love:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
g.n.
බඩගින්නේ නේද ඉන්නේ, කී වේලක්කෑවේ නැද්ද. ගිහින් රෑට මොනව හරිකාල නිදියනවා......

:rofl:දිවැස් තියෙනවද මන්දා මෙයාට..:)
 
minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes:ඒකනන් උපරිමව තියේ.ගොඩක් කීකරුයි,දෙයක් කිව්වොත් ඒක අහනවා නෙමෙයි අදහනවා.:love:
    :cool::):)
    මට නම් ඒ ටිකම ඇති.:love:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl:දිවැස් තියෙනවද මන්දා මෙයාට..:)
    පිස්සු කෙලින්න එපා.අඩුම ගානේ දුක දරුවට දැනෙන්නේ නැතිව වත් ඉන්න බලන්න. බඩගින්නේ ඉන්න ගියොත් ඒක දෝනිට දැනෙයි. එයා මානසිකව වට්ටන්න එපා......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    දන්න හිංගලෙන් පැය බාගෙක ලෙක්චර් එකක් දුන්නා....
    අනේ මංද....:dull::dull::dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජීවිතේ වෙන සතුටක් නෑ අයියේ..බලාපොරොත්තු වුනෙත් නෑ..මේ ඇවිල්ලා ඔයාලා එක්ක පිස්සු කියෙව්වට කිසිම වැරදි වැඩක් කරලා නෑ..පාලුව තනිකම නැතිවෙන්න කියලා කිසිම දවසක පිස්සු නටලා නෑ.කරනවනන් ඕනේ දෙයක් කරන්න නිදහස පුලුවන්කම නැතුව නෙමෙයි..මම එහෙම අපිරිසිදු චරිතයක් නෙමෙයි..දරුවෝ ගැනනන් ලොකුවටම හිතුවා.බලමු එහෙමවත් වෙයිද කියලා..:)

    11.gif
    වරදින්නේ නෑ නංගි ඔයාට !! :D:yes: මේකේ කව්රුත් ඔයාට එහෙම කියල නෑනේ .. පෘතග්ජන මිනිස්සු විදිහට මනුස්සයන්ගෙන් වැරදි සිද්ධ වෙනවා.. ඒවා තේරුම් ගන්න තරම් ශක්තියක් සහ ඒවායින් මුදවගන්න පුළුවන් මිත්‍රත්වයක් අපි අතරේ තියෙන එක ගැන සතුටු වෙන්න ඕන :D:yes: දරුවෝ හින්දා තමයි ගොඩක් දෙමව්පියෝ මැරී මැරී ජීවත් වෙන්නේ :D දරුවන්ගෙන් සැලකුම් බලාපොරොත්තුවෙන් නෙමෙයි නේ ළමයි හදන්නේ :D යන්න ගිහින් කාල නිදා ගන්න :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දන්න හිංගලෙන් පැය බාගෙක ලෙක්චර් එකක් දුන්නා....
    අනේ මංද....:dull::dull::dull::dull:

    උඹේ හිංගල අහල පිරිටන් කාර්ඩ් එකකටම කෙළියි ද දන්නේ නෑ අශ්මියා :rofl::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    11.gif
    වරදින්නේ නෑ නංගි ඔයාට !! :D:yes: මේකේ කව්රුත් ඔයාට එහෙම කියල නෑනේ .. පෘතග්ජන මිනිස්සු විදිහට මනුස්සයන්ගෙන් වැරදි සිද්ධ වෙනවා.. ඒවා තේරුම් ගන්න තරම් ශක්තියක් සහ ඒවායින් මුදවගන්න පුළුවන් මිත්‍රත්වයක් අපි අතරේ තියෙන එක ගැන සතුටු වෙන්න ඕන :D:yes: දරුවෝ හින්දා තමයි ගොඩක් දෙමව්පියෝ මැරී මැරී ජීවත් වෙන්නේ :D දරුවන්ගෙන් සැලකුම් බලාපොරොත්තුවෙන් නෙමෙයි නේ ළමයි හදන්නේ :D යන්න ගිහින් කාල නිදා ගන්න :D
    එහෙම හොද ද ගුරුලේත්තු මූණා?:baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පුහු A9 මානසිකත්වයෙන් මිදෙනවා මනුස්සයෝ....:yes:
    අනිත් ලමයින්ට සාපේක්ශව අපේ ලමයි අපිට කොච්චර ආදරේද, අපිට කොච්චර කීකරුද. දැන් ඉන්න ගොඩක් ලමයි දෙමවුපියෝ කියන දේ අහන්නේ නෑ, ඇට්ටරයි. අපිට ඒ වදේ නැති එකම මදැයිසතුටු වෙන්න.:):cool::love:

    කුඩුකාරයෝ හොරු වෙන ළමයිනුත් ඉන්න ලෝකයක්නේ මේක :yes: ඒ දෙමව්පියෝ එක්ක බලද්දී ඔයාල කොච්චර වාසනාවන්තද?:yes:

    අපි (ඒ කිව්වේ තරුණ ළමයි :P) ඒ අතින් කොච්චර හොඳද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුඩුකාරයෝ හොරු වෙන ළමයිනුත් ඉන්න ලෝකයක්නේ මේක :yes: ඒ දෙමව්පියෝ එක්ක බලද්දී ඔයාල කොච්චර වාසනාවන්තද?:yes:

    අපි (ඒ කිව්වේ තරුණ ළමයි :P) ඒ අතින් කොච්චර හොඳද?
    මාගේ ශ්‍රී පශ්චාත් භාගය සිනාසේ!!!!:dull::dull:
     
    Status
    Not open for further replies.