මාගේ ශ්රී පශ්චාත් භාගය සිනාසේ!!!!![]()
ඒකෙනුත් හිනා යනවද මාමේ ඔයාට.....

මාගේ ශ්රී පශ්චාත් භාගය සිනාසේ!!!!![]()
ඒකෙනුත් හිනා යනවද මාමේ ඔයාට.....

නැකැත් රාල;18121532 said:අපෝ මම නම් ඔය වවුලා කොලේ පර්ස් එකේ තියා ගන්නේ නැ. කඩේ ගියාම ඉතුරු දෙනකොට දුන්නොත් මම කියලා වෙන කොළ ඉල්ලගන්නවා.. බැන්කුවේදීත් එහෙමයි. මහා මුස්පේන්තු කොලේ.. දැම්මොත් පර්ස් එකේ සල්ලි හැඳි ගැවීලා යනවා..
එකෙන්ම බං...... සෙත්තපෝච්චි වෙලා යනවා..... අතේ සතේ නැතුව යනවා..... අත්දැකීමෙන් කියන්නේ..... දුටු තැන පෙට්රල්/ඩීසල් ගසනු..... අපේ බස් වල උන්ටත් පේන්න බෑ... උදේ ටර්න් එකේදි ඕකක් සෙට් උනොත්.... දවසම විනාසයි කියලා උන් බනින්නේ...... 
පපුව රිදෙනවා ඌයි![]()
උයාගේ එන්ජිමේ කාලේ හරි වගේ සහෝ..... චෙකප් එකක් කරගනින් ඉක්මනට..... 
මම මේ බැලුවා එක පාරට පේජස් ගාන වැඩි වුනේ ඇයි කියලා.
අපේ බඩා මාමි ඇවිල්ලනේ![]()
එකෙන්ම..... 
Heenen penuna heelak walandanawaammapa muu nam
![]()

හීල කන එකාට නන්ස්ටොප් බඩ පල.![]()
janelen nayek wara...bada pala...anda kadan watiya...igi nathi weya...dialog signal.nathi weya 
නෑ අද ම ආවා......හෙට ඈවිත් අමතයි අපිට.......
![]()





කලකිරුණා සිංහලු.....මෙච්චර මේ කාලය ශ්රමය ධනය වැය කරගෙන MC එක ආරක්ෂා කරන MC එකේ මුර දේවතාවෝ වගේ ඉන්න උදලු බලකායට නොදී චොක්ලට් කෑවා කිව්වම තව මොන කතාද
කෘරයි ඇන්ටි කෘරයි මේ සමාජය![]()


Heenen penuna heelak walandanawaammapa muu nam
![]()
හීනෙන් බොට නැන්දම්මා එහෙම පෙනුනේ නැතැයි......??
මටත් අද උදේ හීනයක් පෙනිලා ෆුල් අවුල් ගහලා හිටියේ බං...... ඒ වෙනුවෙන් යමක් කරන්න වෙනවා ජූලි මාසේ..... තොපි වරෙව් උදව් කරන්න මට..... හෙට කෝල් කරලා කියන්නම්.... මේකේ ඉන්න කුම්භාණ්ඩයෝ එක්ක බෑ නේ...... 
නෑ අද ම ආවා......
හීල කන *සාවාට හීනෙන් ඇද තෙමිය
හීනෙන් මර්වින් සිල්වා, ගැමුනු විජේරත්න හිපාටුවා සහ රවි කරැනානායයා පෙනිය...
ඩීසල් මිල හෙට උදේට වැඩිවෙය.....
බිජ්ජ කඩියෙන් ම කාපිය....![]()