EK Married Club-14

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නැහැ නැහැ..ඔයාට මන් හරි ආදරෙයිනෙ සුදු අයියේ.:D:D:D..එත් එකේ පද ටික ෆට්ට නේද......:yes::yes:

    ඔන්න බඩෝ චොක්ලට් ටික බෙදා වරෙන්..
    මුරුංග ගහේ මල් පිපිලද බලා වරෙන්...
    අත්ත බි‍ඳෙයි පය බුරුලෙන් තබා වරෙන්...

    :rofl::rofl: :shocked::shocked: :D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෙට්ටු ගෑනු = චපලයි
    මහතා ගෑනු = 2 X චපලයි

    (ටුස්ටු තියරිය)

    :shocked: ඒ කියන්නේ වයර් මාමා කියන විදිහට...... මේ කෙට්ටු එකයි මහත එකයි දෙකම චපලද......?? :baffled:
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    එසැණට ලණු දී අනාගනී
    2015 අපේ‍්‍රල් මස 01 08:34:18 | වේරගොඩගේ සජිව විජේවීර , අජිත් ලාල් ශාන්ත උදය

    අද අප්‍රේල් 01 දා එසැණ ලවා මහා බොරුවක් පලකරවා ගැනීමට ගත් උත්සාහයක් අසාර්ථක විය. එම පුද්ගලයා කීවේ රත්නපුරේ පතලකින් විශාල මැණිකක් ලැබී ඇති බවයි. මැණික කූඩයකට දමා ගොඩගත නොහැකි තරම් විශාල බවත් ඒ බව පොලිසියට දැනුම්දුන් පසු අඟහරුවාදා රාත්‍රියේ සිට පතලට පොලිස් මුර යොදා ඇති බවත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් ද එහි පැමිණ සිටින බවත් හෙතෙම කීවේය. එසැණ ඒ ලණුව කෑවේ නැත
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකෙන්ම...... මෙහෙ තියෙන්නේ මොනාද බං...... හොඳම කොලිටි චොකලට් නම් නිකං අතේ තියාගෙන ඉද්දි අතේ රස්නෙට මෙල්ට් වෙන්න ඕනේ..... එකට මෙහෙ එව්වා.......

    :yes: මෙන්න මම කාපු පට්ටම රස චොකලට්...... ජපානෙන් ආවේ...... දැන් එන්නේ UK වලින්..... ;)

    Code:
    http://www.hersheys.com/
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :shocked: ඒ කියන්නේ වයර් මාමා කියන විදිහට...... මේ කෙට්ටු එකයි මහත එකයි දෙකම චපලද......?? :baffled:

    wire mama hondata gasala innakota irettak unath chapalai kiala thamai peinne
     
    Status
    Not open for further replies.