EK Married Club-14

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:shocked: මකපිය යෝධියේ මේක........ :baffled: නැන්දි දැක්කොත් මට ගෙදර බත් එකත් නැති වෙනවා...... :lol: :P

පද ටික පට්ටයි කියලා ඔයා උගේ පැත්තට කතා කරලා හරියනවද....?? බනින්න එපායේ මඩ ගහනවට......!! :angry:

මකන්නේ මොකටද මන් සුරේකා අක්කටත් ඔයාට වගේම ආදරෙයි නේ....මකන්න ඕන නැහැ...:D:D:D:D

අහ ඒ මඩක්ද....:eek:
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ ඉතින් වෙරලු මල් පිපෙන එකෙක්නම් කමකුත් නෑ. බඩා අන්කල් දැන් නාකියනේ. :rofl::rofl:

    මාමි වැඩකරු...... බොරුනම් අපේ වැලගම්ලත්ගෙන් අහපන් ඔය ගැන සවිස්තර වාර්තාවක් දෙයි.....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ඔව් කෝකටත් කෝල් එකක් දීලා එවපන්...... මොකද මෙහේ වැහි ලයින් එකක් තියෙන්නේ...... තව ටිකකින් දෙයි වගේ රම්පෙට පොරි හැලෙන්න..... :baffled:

    පොඩි පොඩි ගෙරවිලි ඇහෙනවා දැන්මම...... :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ දන්නවද මෙහෙ ඔය චිට්චැට් එක තියෙන්නේ...... එක රට යවන්න ගහනවා හේසල්නට් දාලා..... මට දවසක් හම්බෙලා කෑවා ලොවෙත් නෑ බං ඒකනම්.........

    :oo: එඩ්නා එකෙන් ගහන ඒවා නම් මේ ලෝකේ රසක් නෑ.... පස් වගේ....... :angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එක තමා මමත් දැන් දැක්කේ....... ආදරේ අප්ග්‍රේඩ් වෙලා ගෞරවේට....... :P

    එහෙනම් දාර පොලු වලින් හම්බුවෙනවා ඇත්තේ කොසු මිටවල් වලින් නෙමෙයි. :rofl::rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: එඩ්නා එකෙන් ගහන ඒවා නම් මේ ලෝකේ රසක් නෑ.... පස් වගේ....... :angry:

    එකට බාල්දියක් වැටුනනේ අර මෙලමයින් කාලේ...... හැබැයි උන්ගේ අර කජු තියෙන එකනම් පට්ට.....
     
    Status
    Not open for further replies.