RIP කොසු සහ ඉඳල් මිටවල් ටිකට. ඔයා නැන්දිට බයයි නේද?![]()

![]()
අපොයි දැක්කොත් රිදෙයි බඩාට.
![]()

මකපිය යෝධියේ මේක........
නැන්දි දැක්කොත් මට ගෙදර බත් එකත් නැති වෙනවා......
![]()
![]()
පද ටික පට්ටයි කියලා ඔයා උගේ පැත්තට කතා කරලා හරියනවද....?? බනින්න එපායේ මඩ ගහනවට......!!![]()





muge gewal gawa inna malli kivve, chocolate nodeepu tharahata![]()



නෑ ඉතින් වෙරලු මල් පිපෙන එකෙක්නම් කමකුත් නෑ. බඩා අන්කල් දැන් නාකියනේ.![]()
බය....... පිස්සුද අපේ මාමි එකට කියන්නේ ආදරේ කියලා.....![]()



බය නෙවේ යකෝ ගෞරවේ.......
![]()
![]()
ඔව් කෝකටත් කෝල් එකක් දීලා එවපන්...... මොකද මෙහේ වැහි ලයින් එකක් තියෙන්නේ...... තව ටිකකින් දෙයි වගේ රම්පෙට පොරි හැලෙන්න.....
![]()

මාමි වැඩකරු...... බොරුනම් අපේ වැලගම්ලත්ගෙන් අහපන් ඔය ගැන සවිස්තර වාර්තාවක් දෙයි.....





sitee sitee, ashmi thadi nanda wani mega gahanunuth sitee![]()


උඹ දන්නවද මෙහෙ ඔය චිට්චැට් එක තියෙන්නේ...... එක රට යවන්න ගහනවා හේසල්නට් දාලා..... මට දවසක් හම්බෙලා කෑවා ලොවෙත් නෑ බං ඒකනම්.........
එඩ්නා එකෙන් ගහන ඒවා නම් මේ ලෝකේ රසක් නෑ.... පස් වගේ....... 
නෑ නෑ ගෞරවයලු...![]()

අර අරයා බං...... අර කුමන්ත්‍රණ කරන්නේ....... අන්න එයා....... අර බාර්ගේ......![]()
අෆ්ෆටසිරි චිච්චිය....... 
එක තමා මමත් දැන් දැක්කේ....... ආදරේ අප්ග්‍රේඩ් වෙලා ගෞරවේට.......![]()



එඩ්නා එකෙන් ගහන ඒවා නම් මේ ලෝකේ රසක් නෑ.... පස් වගේ.......
![]()