පොඩි පොඩි ගෙරවිලි ඇහෙනවා දැන්මම......![]()
මෙහේ ඕල් රෙඩි ස්ටාර්ටඩ් ලාවට...... 
පොඩි පොඩි ගෙරවිලි ඇහෙනවා දැන්මම......![]()
මෙහේ ඕල් රෙඩි ස්ටාර්ටඩ් ලාවට...... 
sitee sitee, ashmi thadi nanda wani mega gahanunuth sitee![]()


මගේ බයික් එකේ හෙඩ් එක ඕෆ් කරලා ගත්ත 4 ටො එකක්.චමිතෝ මොකක්ද බං මේ ඇවටර් එකට දාගෙන තියෙන්නේ......? මට හිතාගන්න අමාරුයි මේක මොකක්ද කියලා......

භූත මොඩල් බයික් එක....... 125ST
![]()


එහෙනම් දාර පොලු වලින් හම්බුවෙනවා ඇත්තේ කොසු මිටවල් වලින් නෙමෙයි.![]()

මෙහේ ඕල් රෙඩි ස්ටාර්ටඩ් ලාවට......
![]()

මගේ බයික් එකේ හෙඩ් එක ඕෆ් කරලා ගත්ත 4 ටො එකක්.
පහලින් තියෙන්නේ කලින් හයි කරලා තිබුණ LED light 2ක්
ඕක වෙනස් කරන්න ඕනේ
![]()
ඔය මොනවටත් වඩා මගේ නම් රෙකමෙන්ඩ් එක ගල් ඉන්න......![]()

එන්සිනා නෙමෙයි බං සෝමා ඇන්ටි. මහා චොකලට් වලට අධිපති සෝමා ඇන්ටි.![]()
mata heenenuth ensinawa penawa

ආහ් මේ පනින්නේ මලෙන් එලියට. උරාජ් කන කෑම තව හොඳයි වගේ.![]()



පිස්සුද සහෝ..... අපේ උන්දෑ අතුගාන්නවත් කොස්සක් ගන්නේ නෑ කියහන්කෝ අතට......![]()



පිස්සුද සහෝ..... අපේ උන්දෑ අතුගාන්නවත් කොස්සක් ගන්නේ නෑ කියහන්කෝ අතට......![]()

අප්පට බොල. කසාද බැඳිල්ල එපා වෙන්න වගේ යන්නෙ මේවා අහලා.![]()
මට ඕනේ මගේ විදියට ගෙවල් අතුපතුගාන්න..... එනිසා මම භාරගත්තා අතුගාන අස්කරන වැඩ.....හිතාගන්න බෑ මොකක්ද කියලා එක පාරටම.....

