EK Married Club-14

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
චමිතෝ මොකක්ද බං මේ ඇවටර් එකට දාගෙන තියෙන්නේ......? මට හිතාගන්න අමාරුයි මේක මොකක්ද කියලා......
මගේ බයික් එකේ හෙඩ් එක ඕෆ් කරලා ගත්ත 4 ටො එකක්.
පහලින් තියෙන්නේ කලින් හයි කරලා තිබුණ LED light 2ක්
ඕක වෙනස් කරන්න ඕනේ :yes:
:rofl: භූත මොඩල් බයික් එක....... 125ST :P

:rofl::rofl:
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ බයික් එකේ හෙඩ් එක ඕෆ් කරලා ගත්ත 4 ටො එකක්.
    පහලින් තියෙන්නේ කලින් හයි කරලා තිබුණ LED light 2ක්
    ඕක වෙනස් කරන්න ඕනේ :yes:


    :rofl::rofl:

    හිතාගන්න බෑ මොකක්ද කියලා එක පාරටම.....
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පිස්සුද සහෝ..... අපේ උන්දෑ අතුගාන්නවත් කොස්සක් ගන්නේ නෑ කියහන්කෝ අතට...... :oo::baffled::(

    අප්පට බොල. කසාද බැඳිල්ල එපා වෙන්න වගේ යන්නෙ මේවා අහලා. :rofl::rofl::baffled:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පිස්සුද සහෝ..... අපේ උන්දෑ අතුගාන්නවත් කොස්සක් ගන්නේ නෑ කියහන්කෝ අතට...... :oo::baffled::(

    umba serama kosu hangala ne thiyenne, ekai :)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අප්පට බොල. කසාද බැඳිල්ල එපා වෙන්න වගේ යන්නෙ මේවා අහලා. :rofl::rofl::baffled:

    එතන මමයි මුලින්ම කාගත්තේ..... ;) මට ඕනේ මගේ විදියට ගෙවල් අතුපතුගාන්න..... එනිසා මම භාරගත්තා අතුගාන අස්කරන වැඩ.....
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හිතාගන්න බෑ මොකක්ද කියලා එක පාරටම.....

    :rofl:
    උඩ තියෙන ලයිට් 2ට රතුපාට LED 2ක් දැම්මා.පහල තියෙන ලයිට් 2 දැන් නැහැ.
    අදවත් 4 ටො එකක් ගන්න ඕනේ.හැමදාම අමතක වෙනවා :yes:
     
    Status
    Not open for further replies.