අනේ නිකන් පල පල..ඉපදෙන්න හොඳම මාසේ නොවැම්බර්..වීරයෝ උපන් මාසේ..![]()
අපෝ මතක් කරන්න එපා නොවැම්බර්. මම ජීවිතේ මෙච්චර කාලෙකට ගෙවපු චාටර්ම, ස්ට්රෙස්ම දවස් ටික ගෙවපු මාසේ නොවැම්බර්. ශික්.

අනේ නිකන් පල පල..ඉපදෙන්න හොඳම මාසේ නොවැම්බර්..වීරයෝ උපන් මාසේ..![]()

ම්ම්ම් මන් 1988.08.30 තව කල් තියෙනවා 27 වෙන්නවයස 27 ක් නේහ්. හැබැයි තවම 26 යි කියලා නේහ් කියන්නේ?
![]()

අනේ නිකන් පල පල..ඉපදෙන්න හොඳම මාසේ නොවැම්බර්..වීරයෝ උපන් මාසේ..![]()

ඔව් දැන් මේ ත්රෙඩ් එකේ උනත් බලපන් උගත් බුද්ධිමත් දෙන්නම සැප්තැම්බර් නේ![]()

අපෝ මතක් කරන්න එපා නොවැම්බර්. මම ජීවිතේ මෙච්චර කාලෙකට ගෙවපු චාටර්ම, ස්ට්රෙස්ම දවස් ටික ගෙවපු මාසේ නොවැම්බර්. ශික්.![]()

ම්ම්ම් මන් 1988.08.30 තව කල් තියෙනවා 27 වෙන්න![]()

ඇන්ටිත් සැප්තැම්බර් ද?
නොවැම්බර් ඉපදෙන පිරිමි වීරයෝ......ගෑනු චපලයි![]()

සිරාවටම මමත් සැප්තැම්බර්![]()

ඒක තමයි බං ලංකාවේ මෙතෙක් පහල උනු වැඩදායී පුර වැසියො සියල්ල ඉපදුනේ සැප්තැම්බර්. අන්න මාස. 

එහෙම තමයි ඒවා..මිනිස්සුන්ට මතක හිටින්න දැනෙන්න මොනා හරි වෙනවා..![]()

එහෙම තමයි ඒවා..මිනිස්සුන්ට මතක හිටින්න දැනෙන්න මොනා හරි වෙනවා..![]()

අපෝ මම මතක් කරන්නවත් කැමති නෑ. 

ඒක තමයි බං ලංකාවේ මෙතෙක් පහල උනු වැඩදායී පුර වැසියො සියල්ල ඉපදුනේ සැප්තැම්බර්. අන්න මාස.
![]()

ඒකනම් ඇත්ත.....මහා විනාශකාරී සිදුවීම් උන මාසයක්![]()

අනේද කියන්නේ...අනගාරික ධර්මපාල තුමා විතරයි හැබැයි![]()

කාපු බූට් එකේ සයිස් එකට නොවැම්බර් ඉපදිච්ච හැමෝම පලි නෑ සහෝ..![]()