EK Married Club-14

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ නිකන් පල පල..ඉපදෙන්න හොඳම මාසේ නොවැම්බර්..වීරයෝ උපන් මාසේ..:P

    අපෝ මතක් කරන්න එපා නොවැම්බර්. මම ජීවිතේ මෙච්චර කාලෙකට ගෙවපු චාටර්ම, ස්ට්‍රෙස්ම දවස් ටික ගෙවපු මාසේ නොවැම්බර්. ශික්. :angry::angry::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඇන්ටිත් සැප්තැම්බර් ද?:D

    අනේ නිකන් පල පල..ඉපදෙන්න හොඳම මාසේ නොවැම්බර්..වීරයෝ උපන් මාසේ..:P

    නොවැම්බර් ඉපදෙන පිරිමි වීරයෝ......ගෑනු චපලයි :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපෝ මතක් කරන්න එපා නොවැම්බර්. මම ජීවිතේ මෙච්චර කාලෙකට ගෙවපු චාටර්ම, ස්ට්‍රෙස්ම දවස් ටික ගෙවපු මාසේ නොවැම්බර්. ශික්. :angry::angry::angry:

    එහෙම තමයි ඒවා..මිනිස්සුන්ට මතක හිටින්න දැනෙන්න මොනා හරි වෙනවා..:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇන්ටිත් සැප්තැම්බර් ද?:D

    නොවැම්බර් ඉපදෙන පිරිමි වීරයෝ......ගෑනු චපලයි :rofl:

    කාපු බූට් එකේ සයිස් එකට නොවැම්බර් ඉපදිච්ච හැමෝම පලි නෑ සහෝ..:rofl::rofl::P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙම තමයි ඒවා..මිනිස්සුන්ට මතක හිටින්න දැනෙන්න මොනා හරි වෙනවා..:P

    ඒකනම් ඇත්ත.....මහා විනාශකාරී සිදුවීම් උන මාසයක් :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :cool::cool: ඒක තමයි බං ලංකාවේ මෙතෙක් පහල උනු වැඩදායී පුර වැසියො සියල්ල ඉපදුනේ සැප්තැම්බර්. අන්න මාස. :cool::cool:

    අනේද කියන්නේ...අනගාරික ධර්මපාල තුමා විතරයි හැබැයි:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒකනම් ඇත්ත.....මහා විනාශකාරී සිදුවීම් උන මාසයක් :P

    අනේ පල පල..අපේ රජා දිවුරුම් දුන්න මාසේ..:rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කාපු බූට් එකේ සයිස් එකට නොවැම්බර් ඉපදිච්ච හැමෝම පලි නෑ සහෝ..:rofl::rofl::P

    මලක් වගේ ඉන්න මට අභූත චෝදනා එල්ල කරන්න එපා ඇන්ටි :no::P
     
    Status
    Not open for further replies.