නැකැත් රාල;18128584 said:වියදම පාලනය කරන්න හිතන නිසයි ඔය නින්ද නොයා කල්පනා කරන්න වෙන්නේ.. ආදායම වැඩි කරගන්න විදිහක් හිතපන්..![]()
මේ ගොබ්බ කස්ටෝ එක්ක මොන ආදායම වැඩිවීමක් ද බන් ගත්ත ඒවායේ සල්ලි දෙන්නේ නෑ මුන්

නැකැත් රාල;18128584 said:වියදම පාලනය කරන්න හිතන නිසයි ඔය නින්ද නොයා කල්පනා කරන්න වෙන්නේ.. ආදායම වැඩි කරගන්න විදිහක් හිතපන්..![]()

ආනමාලු වෙන්නැති![]()
අනේ මන්ද තොගේ කටනම් ...මොනවද හොට්ටෝ මේ කියවන්නේ ?

මේ ගොබ්බ කස්ටෝ එක්ක මොන ආදායම වැඩිවීමක් ද බන් ගත්ත ඒවායේ සල්ලි දෙන්නේ නෑ මුන්![]()



මේ පැත්තේ ඔය linc කරන බුවාව අපි අඳුරනවා.......දෙමල කෙනෙක්![]()

ඩ්රිස්ට්රිබිටුන්ග් ද ? නැත්තම් ෆවුන්ඩර් ?කිව්වොත් කුප්ප කතාවක්![]()
![]()

ආශ්මිට තරහ ගියාමහ් හරි ලස්සනයිනෙහ්![]()
නැකැත් රාල;18128636 said:ස්කවියා වගේ මන්නයක් අරන් පල සල්ලි එකතු කරන්න යනකොට..![]()

මගේ ගාව දැනුත් බන්ඩ්ල් එකක් තියේ..![]()
උදේ කෝල් කරා ආන්සර් කරේ නෑ නේ නැන්දා......??කරුනාකරලා මේකේ අනිත් අය වගේ වැදගත් විදිහට හැසිරෙන්න..ඔයාගේ ජන්ම ගතිය පොඩ්ඩක් අමතක කරලා.ඔය වගේ ගොන් කතා කියලා හිතනවා ඇති හරි ලොකුකමක් කියලා නේද?හැබැයි ඕවට අපි කියන්නේ වඳුරු කුනුහරුප කියලා.ආපහු ඔයාව කෝට් කරන්නේ නෑ..

මැන්නේ නෙමේ සිරාගේ මල්ලිට දුන්න වගේ පොරෝ පාර දෙන්න ඕන මුන්ට![]()

මචන් ඔය ගමන්ම තව ප්රඩක්ට් එකකුත් දාපන් මාකට් එකට.. මගේ යාලුවෙක් ඉන්නවා කම්පනියේ ප්රඩක්ට් එක දාන ගමන් තව ප්රඩක්ට් එකකුත් එ ගමන්ම දානවා.. හැබැයි වෙනස් ප්රඩක්ට් දෙකක් නැත්තන් හරි නෑනේ..මැන්නේ නෙමේ සිරාගේ මල්ලිට දුන්න වගේ පොරෝ පාර දෙන්න ඕන මුන්ට![]()
ඕන් උඹලගේ යහපාලනේ කියාගෙන එකෙක් එයි දූවගෙන දැන්....... 
![]()
උදේ කෝල් කරා ආන්සර් කරේ නෑ නේ නැන්දා......??

අනේ නිකන් පල පල..ඉපදෙන්න හොඳම මාසේ නොවැම්බර්..වීරයෝ උපන් මාසේ..![]()
එකෙන්ම......
