EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;18128584 said:
    වියදම පාලනය කරන්න හිතන නිසයි ඔය නින්ද නොයා කල්පනා කරන්න වෙන්නේ.. ආදායම වැඩි කරගන්න විදිහක් හිතපන්.. :yes:

    මේ ගොබ්බ කස්ටෝ එක්ක මොන ආදායම වැඩිවීමක් ද බන් ගත්ත ඒවායේ සල්ලි දෙන්නේ නෑ මුන් :angry:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ආශ්මිට තරහ ගියාමහ් හරි ලස්සනයිනෙහ් :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    template_photo_1.gif

    මේ පැත්තේ ඔය linc කරන බුවාව අපි අඳුරනවා.......දෙමල කෙනෙක් :yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ ගොබ්බ කස්ටෝ එක්ක මොන ආදායම වැඩිවීමක් ද බන් ගත්ත ඒවායේ සල්ලි දෙන්නේ නෑ මුන් :angry:

    ස්කවියා වගේ මන්නයක් අරන් පල සල්ලි එකතු කරන්න යනකොට.. :rofl::rofl::P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආශ්මිට තරහ ගියාමහ් හරි ලස්සනයිනෙහ් :lol:

    නෑ..විහිලු කරන එකේ සීමක් තියේනවා..මේවා විහිලුද?මොනාද මේ කියන කතා..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;18128636 said:
    ස්කවියා වගේ මන්නයක් අරන් පල සල්ලි එකතු කරන්න යනකොට.. :rofl::rofl::P

    මැන්නේ නෙමේ සිරාගේ මල්ලිට දුන්න වගේ පොරෝ පාර දෙන්න ඕන මුන්ට :rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කරුනාකරලා මේකේ අනිත් අය වගේ වැදගත් විදිහට හැසිරෙන්න..ඔයාගේ ජන්ම ගතිය පොඩ්ඩක් අමතක කරලා.ඔය වගේ ගොන් කතා කියලා හිතනවා ඇති හරි ලොකුකමක් කියලා නේද?හැබැයි ඕවට අපි කියන්නේ වඳුරු කුනුහරුප කියලා.ආපහු ඔයාව කෝට් කරන්නේ නෑ..

    අපේ අම්මත් ඕකම කියනවා මෙයා :eek:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මැන්නේ නෙමේ සිරාගේ මල්ලිට දුන්න වගේ පොරෝ පාර දෙන්න ඕන මුන්ට :rofl:

    :rofl::rofl: මචන් ඔය ගමන්ම තව ප්‍රඩක්ට් එකකුත් දාපන් මාකට් එකට.. මගේ යාලුවෙක් ඉන්නවා කම්පනියේ ප්‍රඩක්ට් එක දාන ගමන් තව ප්‍රඩක්ට් එකකුත් එ ගමන්ම දානවා.. හැබැයි වෙනස් ප්‍රඩක්ට් දෙකක් නැත්තන් හරි නෑනේ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මැන්නේ නෙමේ සිරාගේ මල්ලිට දුන්න වගේ පොරෝ පාර දෙන්න ඕන මුන්ට :rofl:

    :shocked: ඕන් උඹලගේ යහපාලනේ කියාගෙන එකෙක් එයි දූවගෙන දැන්....... :baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :cool: ;) උදේ කෝල් කරා ආන්සර් කරේ නෑ නේ නැන්දා......??

    කොයි වෙලේද මල්ලි..අනේ සොරි..ඇත්තමයි දැක්කේ නෑ..:sorry:
     
    Status
    Not open for further replies.