EK Married Club-14

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: උදළු බලකායෝ..... මෙන්නෝ.......

    TIqeftQ.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියන්න බැරි වුනානේ අද පට්ට හැපී සිංහලු අපි දෙන්නටම.......

    පොඩ්ඩිගේ මොන්ටිසෝරියේ අද පේරන්ට්ස් මීටින් එක....... ගියාම කතා කරලා එහෙම කෙල්ලගේ වැඩ පෙන්නුවා..... 99% කම වගේ එක්සලන්ට් කියලා මාක් කරලා..... සමහර එව්වා හිතාගන්නත් බෑ අපේ එකී කළා කියලා...... හරි ඇක්ටිව්ලු.... හොඳටම හොඳයි ලු..... මම හොරෙන් දැක්කා ටීචර් ගේ අතේ තිබ්බ පර්ෆොර්මන්ස් රේටින් පොත...... අපේ කෙල්ල තමයි එකට ඉන්නේ..... :) :)

    මාර සතුටක් ආඩම්බරයක් ආවේ හිතට....... :love:

    :cool::cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    5.20ට මම ගියා.. ;) ඒ වෙලාවේ. අද මූ එනවා 5.20 වෙනකොට සුවර්!!! :lol:
    හිටහං පවියට ගින්න දෙන්නම්... :rolleyes:

    මම ඔෆිස් එකෙන් එන්නෙත් 5.30 පහුවෙලා බොල

    මම අද උදේ දැක්කා හූ හූ .....:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෝ මේ සංජියයි අර දේශාන් කාරයයි සටන පාවලා දීලා...... තොපේ මූණු ගැන ආදරේ නැද්ද බොලව්..... දාගනියව් අ.හු.වේ.පු. දෙන්නම ෆුල් ෆේස්..... :angry: :angry: පොලිස් උට්ටන්ට පුක් ගහගන්න කියලා..... යකෝ අපි තොපිලා අඩු පඩු කඩා ගත්තහම පොලිස් වේසාවෝ එන්නේ නෑ අපිට කන්න දෙන්න....... :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේකේ උංගෙන් මොකෙක් හරි ඉරිදා මැච් එකට එනවැයි?? :නර්ඩ්:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ මම කෙට්ටුයි නේහ්?thawa toblaron thiyei:rofl::rofl:

    ඇහ්හ් ඌට එව්වත් දුන්නද ? :shocked:

    Na na sry kit kat..:yes::)

    කළු කඩ බඩාගේ තවත් වංචාවක් :yes:

    :shocked::shocked::shocked: :growl::growl:
    යකෝ මූ මාර බුවෙක්නේ. ටොබ්ලරෝන් ටිකට තනියම කෙළලද? මූට නම් මාසයක් විතර බඩ යන්න ඕනේ එක දිගට විජලනය වෙලා හොස්පිටල් ඇඳේ සති දෙකක් විතර දබලා ඉන්න. අපිට රස කර කරා චොක්කා කාපු අනික් උන්ට සාදු....!!! :lol::lol:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    කියන්න බැරි වුනානේ අද පට්ට හැපී සිංහලු අපි දෙන්නටම.......

    පොඩ්ඩිගේ මොන්ටිසෝරියේ අද පේරන්ට්ස් මීටින් එක....... ගියාම කතා කරලා එහෙම කෙල්ලගේ වැඩ පෙන්නුවා..... 99% කම වගේ එක්සලන්ට් කියලා මාක් කරලා..... සමහර එව්වා හිතාගන්නත් බෑ අපේ එකී කළා කියලා...... හරි ඇක්ටිව්ලු.... හොඳටම හොඳයි ලු..... මම හොරෙන් දැක්කා ටීචර් ගේ අතේ තිබ්බ පර්ෆොර්මන්ස් රේටින් පොත...... අපේ කෙල්ල තමයි එකට ඉන්නේ..... :) :)

    මාර සතුටක් ආඩම්බරයක් ආවේ හිතට....... :love:

    :) me widihatama idiriyatath igenimen dakshakam paanna labewa kiyala suba pathanawa punchi donita :love::)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මූ ටොබ්ලරෝන් ටිකට කෙලල වේෆර් චොක්ස් අපිට දුන්නා :sorry: උගේ බඩ ෆුකෙන්ම පල :angry::rofl:

    :lol::lol: අපෝ උඹලා වේෆර්ස් චොකෝ කාලද මෙච්චර රසයි කිව්වේ. ඊයෙමද චොක්කා කෑවේ ඉස්සෙල්ලම. :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ඔෆිස් එකෙන් එන්නෙත් 5.30 පහුවෙලා බොල

    මම අද උදේ දැක්කා හූ හූ .....:lol:

    :shocked:
    උදේ කීයටද දන්නේ නෑ උඹ ආවේ අද මේ පැත්තේ... :රෝලයිස්:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපෝ මේ සංජියයි අර දේශාන් කාරයයි සටන පාවලා දීලා...... තොපේ මූණු ගැන ආදරේ නැද්ද බොලව්..... දාගනියව් අ.හු.වේ.පු. දෙන්නම ෆුල් ෆේස්..... :angry: :angry: පොලිස් උට්ටන්ට පුක් ගහගන්න කියලා..... යකෝ අපි තොපිලා අඩු පඩු කඩා ගත්තහම පොලිස් වේසාවෝ එන්නේ නෑ අපිට කන්න දෙන්න....... :angry:

    අපේ අම්ම මේ දැන් කිව්වා ඕක නම් ඔහොම පරලා මදි ලොකු ප්‍රචාරයක් දීලා උද්ගෝෂනය කරන්න ඕනේ කියලා...:yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපෝ මේ සංජියයි අර දේශාන් කාරයයි සටන පාවලා දීලා...... තොපේ මූණු ගැන ආදරේ නැද්ද බොලව්..... දාගනියව් අ.හු.වේ.පු. දෙන්නම ෆුල් ෆේස්..... :angry: :angry: පොලිස් උට්ටන්ට පුක් ගහගන්න කියලා..... යකෝ අපි තොපිලා අඩු පඩු කඩා ගත්තහම පොලිස් වේසාවෝ එන්නේ නෑ අපිට කන්න දෙන්න....... :angry:

    :eek:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හිතාගන්න බෑ බං කරලා තියෙන සමහර දේවල් අපේ එක කළා කියලා......

    නියමයි සංජී අයියේ.පොඩ්ඩි හොඳට ඉගෙන ගනී.ඇක්ටිව් වැඩ කරනවා කියන්නේ එලම තමා.
    පේන්නේ නැද්ද සමහරු පොත පත විතරයි ලෝන්තපොල් වගේ වැඩ කරන්නේ
     
    Status
    Not open for further replies.