Onna oyath kiyanna mata call kalama numbers press wenawa ahenawada?
Ouata call karanna nos dial karaddi unath ehema saddayak ahenne nane akke

Onna oyath kiyanna mata call kalama numbers press wenawa ahenawada?

ගුඩ් මොර්නින්ග්
ෆුල් ෆේස් හෙල්මට් ඈල්ලුවෙනෑද්ද
වෑලෝ - අරක පට්ටයි ඈ...
චමියො - ඈවටාර් එක මරු ඈ
මොන ක්ලාස්ද?
චමිතෝ... ඊයේ දැක්කා..
මම ඔෆිස් එක ගාවින් කාර් එක එලියට දානකොට හිටියා.. මට උඹව මතක් උනා...![]()

තැන්කූ තැන්කූ
ඔයවගේ දේවල් අර දේසාන් මාමට පේන්නේ නැති වෙන්න කියන්න හොඳේ![]()
පොඩ්ඩක් නෙමේ සැහෙන්ට..
ඔයා ටිකක් පරිස්සමින් චමිත මාමේ....




දන්නේ නෑ.අර කහ ඉරෙන් පනින්නේ නැති උන්ට දුන්නේ අන්න එහෙම එකක් වෙන්න ඇති.
කීයට විතරද?මමත් විනාඩි 5කට වඩා එතන හිටියා 6ට කිට්ටු කරලා![]()
ඒ වෙලාවේ. අද මූ එනවා 5.20 වෙනකොට සුවර්!!! 

මොන ක්ලාස්ද?
චමිතෝ... ඊයේ දැක්කා..
මම ඔෆිස් එක ගාවින් කාර් එක එලියට දානකොට හිටියා.. මට උඹව මතක් උනා...![]()
මගෙත් මේ මලානික අවතාරේ මාරු කරලා ලස්සන එකක් දාගන්න ඕන


අදට වොර්නිං පාරක් දීලා යන්න දෙනවා කියන්නේ..![]()



අපිත් ආවොත් ඔය කෑගහන ගෙදර බලන්න ඈහෑකිදමොන අල්ලනවද බං මමත් දැක්කා දෙන්නෙක් දාගෙන යනවා...... ගෙදරින් කෑගහන හින්දා දැම්මේ නැත්තේ නැතිනම් මමත් අද දාගේන යනව.......

තැන්කූ තැන්කූ
ඔයවගේ දේවල් අර දේසාන් මාමට පේන්නේ නැති වෙන්න කියන්න හොඳේ![]()


දෙසාන් මාමා ඔයාට ඉර්සියයි....පොඩ්ඩක් නෙමේ සැහෙන්ට..
ඔයා ටිකක් පරිස්සමින් චමිත මාමේ....
![]()




එකෙන්ම......
![]()
![]()


චමිත මාමගේ අවතාරේ.....ෆට්ටයි ඈ......චමිත මාමා වගේම ෆට්ට![]()
උදළු බලකායෝ..... මෙන්නෝ.......අපිත් ආවොත් ඔය කෑගහන ගෙදර බලන්න ඈහෑකිද
මටත් ගෙදරින් කෑගහපු නිසා බාග හෙලුමටක් දාගෙන ආවෙ![]()





හප්පාහ් චිල් චිල්
කන්නේ නැතුව දවස් තුනක් ඉන්නෙහ් කොහොමදහ් ?මටනම් දවසක් නොකැවොත් පහුවෙන්දාහ් ඇද උඩ මැරිලා ඉදියි...




කියන්න බැරි වුනානේ අද පට්ට හැපී සිංහලු අපි දෙන්නටම.......
පොඩ්ඩිගේ මොන්ටිසෝරියේ අද පේරන්ට්ස් මීටින් එක....... ගියාම කතා කරලා එහෙම කෙල්ලගේ වැඩ පෙන්නුවා..... 99% කම වගේ එක්සලන්ට් කියලා මාක් කරලා..... සමහර එව්වා හිතාගන්නත් බෑ අපේ එකී කළා කියලා...... හරි ඇක්ටිව්ලු.... හොඳටම හොඳයි ලු..... මම හොරෙන් දැක්කා ටීචර් ගේ අතේ තිබ්බ පර්ෆොර්මන්ස් රේටින් පොත...... අපේ කෙල්ල තමයි එකට ඉන්නේ.....![]()
![]()
මාර සතුටක් ආඩම්බරයක් ආවේ හිතට.......![]()
