EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වාහනේ විතරයි නේද කොරියන්......? ෆෝන් ඉතින් යූ ඇස් ඈ නෙහ්හ්........ :lol:

    මොන හූ ඇස් ඈ ද :lol:
    ඕවා මේඩ් ඉන් චයිනා :lol:

    ඩිසයින්ඩ් බයි ගේස්
    මේඩ් බයි ස්ලේව්ස්
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කියන්න බැරි වුනානේ අද පට්ට හැපී සිංහලු අපි දෙන්නටම.......

    පොඩ්ඩිගේ මොන්ටිසෝරියේ අද පේරන්ට්ස් මීටින් එක....... ගියාම කතා කරලා එහෙම කෙල්ලගේ වැඩ පෙන්නුවා..... 99% කම වගේ එක්සලන්ට් කියලා මාක් කරලා..... සමහර එව්වා හිතාගන්නත් බෑ අපේ එකී කළා කියලා...... හරි ඇක්ටිව්ලු.... හොඳටම හොඳයි ලු..... මම හොරෙන් දැක්කා ටීචර් ගේ අතේ තිබ්බ පර්ෆොර්මන්ස් රේටින් පොත...... අපේ කෙල්ල තමයි එකට ඉන්නේ..... :) :)

    මාර සතුටක් ආඩම්බරයක් ආවේ හිතට....... :love:
    :cool::cool::cool::cool: නියමයි......කොච්චර හොදද ස්වීට් කෙලි පැටික්කි:love::love::love::love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමිට හරියට සල්ලි & වේලාව තියෙනවා වගේනේ මානව හිමිකම් ගැන ගේමට බහින්න..... :lol:

    :no: උඹ හිතනවද ඕකට ලෙඩේ ඈදෙන එකක් නෑ කියලා ලොකුවට...... :no: මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාවක් තියෙනවා බං..... ඒක පැනලා එක එකාට ඕනා විදිහට වැඩ වෙන්නේ නෑ දැන් ලංකාවේ....... :yes: දැක්කනේ රජා ගෙදර ගිය හැටි...... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතින් සංජී අයියේ අසාදාරන නීතියකට/අපේ ආරක්ෂාව අඩු වීමකට විසඳුම අපේ විරුද්දත්වය ප්‍රකාශ නොකරන එක නෙවෙයි නේද :confused:

    විරුද්ධත්වය ප්‍රකාශ කලාට් ඒ ප්‍රකාශ කරන ඒකට විරුද්ධවත් උන් වැඩ කරනවනම් මොකද කරන්නේ...... අමාරුවෙන් හොයාගන්න සල්ලිත් දඩ හැටියට පුද පුද ඉන්නද වෙන්නේ....... කවද වෙනකන් පුදන්න වෙයිද.......? පුදලා පුදලා උන්ට ඇති වෙච්චි දවසට ලයිසන් එක කැන්සල් කලොත්.....?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හයියෙන් ගිහින්ම නෙවෙයිනේ බං ඇක්සිඩන්ට් වෙන්නේ.....හරිඳු හැප්පුනේ හයියෙන් ගිහින්ද? චමිත් මාම වැටුනේ හයියෙන් ගිහින්ද නෑනේ

    මොකද බං උන් දෙන්නට උනේ. මම දන්නේ නෑ. බල්ලෝ පැනලද? නැත්නම් පට්ටි ගොනෙක් ලයිශන් අරගෙන ඇවිල්ලා ඇනලද? :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතින් සංජී අයියේ අසාදාරන නීතියකට/අපේ ආරක්ෂාව අඩු වීමකට විසඳුම අපේ විරුද්දත්වය ප්‍රකාශ නොකරන එක නෙවෙයි නේද :confused:

    :yes: අනේ මේ කට වහන් හිටපන්...... මුන්ට කියකා තේරුම් කරන්න බෑ බං...... :dull:
     
    :frown: ඕනා එකක් කරගනින් බං.... උඹලා සටන පාවලා දීලා තියෙන්නේ.... එච්චරයි....... මිනිස්සු ගණන් ගත්තහම තමා නීතිය තද වෙන්නේ..... එකෙක්වත් ගණන් නොගෙන හිටියා නම්...... නීතිය බල්ලට යනවා....... අනික මේක ගොන් නීතියක්..... :yes:
    Location: මෛත්‍රි පාලනයක :confused::confused::confused::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බයික් එකේ ගානට පලකෝ ඉගිලෙන්න නොයා. ආරක්ෂාව ආරක්ෂාව ගාන්නේ. :growl::growl:

    :frown: සහෝ අනතුරක් කියන දේ ඔයාට කලින් දැනුම් දීලා වෙන්නේ නෑ...... :no: ඒක මතක තියා ගන්න.... මම හෙමින් ගියපු වෙලාවක තමා දවසක් රාජගිරියෙදි අර නැනෝ හුයන්නක් ඈවිල්ලා පස්සෙන් ඈන්නේ බයික් එකේ....... :growl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකද බං උන් දෙන්නට උනේ. මම දන්නේ නෑ. බල්ලෝ පැනලද? නැත්නම් පට්ටි ගොනෙක් ලයිශන් අරගෙන ඇවිල්ලා ඇනලද? :frown:

    චමිත් මාමිට කහ ඉර උඩදී ගෑනු බල්ලෙක් පැනල හරිඳුවව පට්ටි එළදෙනක් ඇනල :yes:

    උඹ හරියටම කිව්වා නේද :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: හරි එහෙනම් ඕනා එකක් කර ගනින්..... මට නම් ඔය පොලිස් හොට්ටන්ගේ ගොන් නීතියට වඩා මගේ ආරක්ෂාව වටිනවා..... :yes:

    මගෙත් ආරක්ෂාව වටිනවා....... එක නැහැ කියන්නේ නෑ....... ආරක්ෂාව වගේම මම අමාරුවෙන් මහන්සි වෙලා හොයාගන්න සල්ලිත් මට වටිනවා....... එව්වා නිකන් කොහෙවත් ඉන්න වේස බුරුවන්ට පගාව හැටියටවත් දඩ හැටියටවත් ගෙවන්න මම සුදානම් නෑ......

    මේ ගේනවා තකතීරු නීතියට මම විරුද්දයි එකෙන්ම නෙවෙයි එකටත් උඩින්ම....... ඒත් තකතීරු හරි නීතියක් ගෙනල්ලා තියෙනවනම් අකමැත්තෙන් හරි එකට අනුගත වෙන්න වෙනවා සාමාන්‍ය මිනිහෙක් හැටියට...... :dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :frown: සහෝ අනතුරක් කියන දේ ඔයාට කලින් දැනුම් දීලා වෙන්නේ නෑ...... :no: ඒක මතක තියා ගන්න.... මම හෙමින් ගියපු වෙලාවක තමා දවසක් රාජගිරියෙදි අර නැනෝ හුයන්නක් ඈවිල්ලා පස්සෙන් ඈන්නේ බයික් එකේ....... :growl:

    ඒවනම් වෙලාව තමා. හරක්ට ලයිශන් දෙනවනේ 1000 පගාවට RMV එකේ ඉන්න වේ#ගේ පුතාලා. :growl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ ගාව නිකිටා ටීවී සීරීස් එක නෑද්ද
    කෝල් ඔෆ් ඩියුටි ගේම් ටික නෑද්ද

    :no:
    කෝල් ඔෆ් ඩියුටි හරිඳුව ගාව ඇති සමහර විට
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    1911258_945387478857221_7240315673034256250_o.png
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: ඕනා එකක් කරගනින් බං.... උඹලා සටන පාවලා දීලා තියෙන්නේ.... එච්චරයි....... මිනිස්සු ගණන් ගත්තහම තමා නීතිය තද වෙන්නේ..... එකෙක්වත් ගණන් නොගෙන හිටියා නම්...... නීතිය බල්ලට යනවා....... අනික මේක ගොන් නීතියක්..... :yes:

    හරි දැන් එතකොට මේ මැයි දේශානුයි විතරමයි සටන පාවා දුන්නේ........? අනිත් එවුන් එකෙක්වත් මේ අලුත් නිතිය පිළිපදින්නේ නෑ....... අනේ නිකං පල යන්න......


    "අනික මේක ගොන් නීතියක්....." අවිවාදයෙන්ම.... එකෙන්ම...... :yes::yes::yes:
     
    Status
    Not open for further replies.