වාහනේ විතරයි නේද කොරියන්......? ෆෝන් ඉතින් යූ ඇස් ඈ නෙහ්හ්........![]()
මොන හූ ඇස් ඈ ද

ඕවා මේඩ් ඉන් චයිනා

ඩිසයින්ඩ් බයි ගේස්
මේඩ් බයි ස්ලේව්ස්
වාහනේ විතරයි නේද කොරියන්......? ෆෝන් ඉතින් යූ ඇස් ඈ නෙහ්හ්........![]()


කියන්න බැරි වුනානේ අද පට්ට හැපී සිංහලු අපි දෙන්නටම.......
පොඩ්ඩිගේ මොන්ටිසෝරියේ අද පේරන්ට්ස් මීටින් එක....... ගියාම කතා කරලා එහෙම කෙල්ලගේ වැඩ පෙන්නුවා..... 99% කම වගේ එක්සලන්ට් කියලා මාක් කරලා..... සමහර එව්වා හිතාගන්නත් බෑ අපේ එකී කළා කියලා...... හරි ඇක්ටිව්ලු.... හොඳටම හොඳයි ලු..... මම හොරෙන් දැක්කා ටීචර් ගේ අතේ තිබ්බ පර්ෆොර්මන්ස් රේටින් පොත...... අපේ කෙල්ල තමයි එකට ඉන්නේ.....![]()
![]()
මාර සතුටක් ආඩම්බරයක් ආවේ හිතට.......![]()



නියමයි......කොච්චර හොදද ස්වීට් කෙලි පැටික්කි



මාමිට හරියට සල්ලි & වේලාව තියෙනවා වගේනේ මානව හිමිකම් ගැන ගේමට බහින්න.....![]()
උඹ හිතනවද ඕකට ලෙඩේ ඈදෙන එකක් නෑ කියලා ලොකුවට......
මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාවක් තියෙනවා බං..... ඒක පැනලා එක එකාට ඕනා විදිහට වැඩ වෙන්නේ නෑ දැන් ලංකාවේ.......
දැක්කනේ රජා ගෙදර ගිය හැටි...... 
ඉතින් සංජී අයියේ අසාදාරන නීතියකට/අපේ ආරක්ෂාව අඩු වීමකට විසඳුම අපේ විරුද්දත්වය ප්‍රකාශ නොකරන එක නෙවෙයි නේද![]()
හයියෙන් ගිහින්ම නෙවෙයිනේ බං ඇක්සිඩන්ට් වෙන්නේ.....හරිඳු හැප්පුනේ හයියෙන් ගිහින්ද? චමිත් මාම වැටුනේ හයියෙන් ගිහින්ද නෑනේ

ඉතින් සංජී අයියේ අසාදාරන නීතියකට/අපේ ආරක්ෂාව අඩු වීමකට විසඳුම අපේ විරුද්දත්වය ප්‍රකාශ නොකරන එක නෙවෙයි නේද![]()
අනේ මේ කට වහන් හිටපන්...... මුන්ට කියකා තේරුම් කරන්න බෑ බං...... 
ඒක ඇත්තනම් වරෙන් බඩාගේ මල ගෙදර හරිද..... එහෙදි හම්බෙමු......
දැන් ඉන්නෙත් මලා වගේ තමා බං...... එපා වෙලා ඉන්නේ...... 
Location: මෛත්‍රි පාලනයකඕනා එකක් කරගනින් බං.... උඹලා සටන පාවලා දීලා තියෙන්නේ.... එච්චරයි....... මිනිස්සු ගණන් ගත්තහම තමා නීතිය තද වෙන්නේ..... එකෙක්වත් ගණන් නොගෙන හිටියා නම්...... නීතිය බල්ලට යනවා....... අනික මේක ගොන් නීතියක්.....
![]()






බයික් එකේ ගානට පලකෝ ඉගිලෙන්න නොයා. ආරක්ෂාව ආරක්ෂාව ගාන්නේ.![]()
සහෝ අනතුරක් කියන දේ ඔයාට කලින් දැනුම් දීලා වෙන්නේ නෑ......
ඒක මතක තියා ගන්න.... මම හෙමින් ගියපු වෙලාවක තමා දවසක් රාජගිරියෙදි අර නැනෝ හුයන්නක් ඈවිල්ලා පස්සෙන් ඈන්නේ බයික් එකේ....... 
Update nathi S3..Rideyi dan..![]()
ඒකනේ බං...... මගේ S3 LTE එකට නම් අප්ඩේට් ලොවෙත්.....
රිදෙයි සෑහෙන්න දැන්..... 
උදලු බලකායේ නිල ලාංචනය
GIF එකක් නිල ලාංචනෙට තියන එකම බලකාය![]()
මොකද බං උන් දෙන්නට උනේ. මම දන්නේ නෑ. බල්ලෝ පැනලද? නැත්නම් පට්ටි ගොනෙක් ලයිශන් අරගෙන ඇවිල්ලා ඇනලද?![]()


හරි එහෙනම් ඕනා එකක් කර ගනින්..... මට නම් ඔය පොලිස් හොට්ටන්ගේ ගොන් නීතියට වඩා මගේ ආරක්ෂාව වටිනවා.....
![]()

ජබුං.......


සහෝ අනතුරක් කියන දේ ඔයාට කලින් දැනුම් දීලා වෙන්නේ නෑ......
ඒක මතක තියා ගන්න.... මම හෙමින් ගියපු වෙලාවක තමා දවසක් රාජගිරියෙදි අර නැනෝ හුයන්නක් ඈවිල්ලා පස්සෙන් ඈන්නේ බයික් එකේ.......
![]()

උබ ගාව නිකිටා ටීවී සීරීස් එක නෑද්ද
කෝල් ඔෆ් ඩියුටි ගේම් ටික නෑද්ද

ඕනා එකක් කරගනින් බං.... උඹලා සටන පාවලා දීලා තියෙන්නේ.... එච්චරයි....... මිනිස්සු ගණන් ගත්තහම තමා නීතිය තද වෙන්නේ..... එකෙක්වත් ගණන් නොගෙන හිටියා නම්...... නීතිය බල්ලට යනවා....... අනික මේක ගොන් නීතියක්.....
![]()


