EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගෙත් ආරක්ෂාව වටිනවා....... එක නැහැ කියන්නේ නෑ....... ආරක්ෂාව වගේම මම අමාරුවෙන් මහන්සි වෙලා හොයාගන්න සල්ලිත් මට වටිනවා....... එව්වා නිකන් කොහෙවත් ඉන්න වේස බුරුවන්ට පගාව හැටියටවත් දඩ හැටියටවත් ගෙවන්න මම සුදානම් නෑ......

    මේ ගේනවා තකතීරු නීතියට මම විරුද්දයි එකෙන්ම නෙවෙයි එකටත් උඩින්ම....... ඒත් තකතීරු හරි නීතියක් ගෙනල්ලා තියෙනවනම් අකමැත්තෙන් හරි එකට අනුගත වෙන්න වෙනවා සාමාන්‍ය මිනිහෙක් හැටියට...... :dull:

    :frown: ඉට්ස් ඕකේ බේබි.... දැන් පලයන්...... :growl: :growl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :yes::yes::yes: දෙපැත්තක් තියෙනවා....කෙල්ල කොච්චර දිව්‍ය ලොකය හදන්න ට්‍රයි කලත් කොල්ලා අපායේ ඉන්න කැමති නම් එකත් ප්‍රශ්නයක්...මන් එහෙම වෙනවා දැකලා තියෙනවා.....:):)
    හදන්නම බැරි නම් ඉතින් කෙල්ලටත් තියෙන්නෙහ් අපායටමහ් බහින්න තමා යම රජයි රැජිනයි :cool: කොච්චර රොමැන්ටික්දහ් :rofl::rofl:
    දිව්‍ය ලොක ඉල්ලනවටහ් වඩා තමන්ටම කියලා දිව්‍ය ලොකයක් හදන්නහ් උත්සහ ගන්න තැන තමා ජිවිතය රසවත්.... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒවනම් වෙලාව තමා. හරක්ට ලයිශන් දෙනවනේ 1000 පගාවට RMV එකේ ඉන්න වේ#ගේ පුතාලා. :growl:

    :confused: දැන් එහෙම ලයිසන් ගන්න බෑ නේද......?? කොහොමද කියන්න බෑ ලංකාවනේ මේක...... :dull:
     
    11133836_887114661347316_4702284611200082705_n.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හදන්නම බැරි නම් ඉතින් කෙල්ලටත් තියෙන්නෙහ් අපායටමහ් බහින්න තමා යම රජයි රැජිනයි :cool: කොච්චර රොමැන්ටික්දහ් :rofl::rofl:
    දිව්‍ය ලොක ඉල්ලනවටහ් වඩා තමන්ටම කියලා දිව්‍ය ලොකයක් හදන්නහ් උත්සහ ගන්න තැන තමා ජිවිතය රසවත්.... :D

    ගෑනු ආස ready made දිව්‍ය ලෝක වල දේවතාවියෝ වෙන්න මිසක් මහන්සි වෙලා දිව්‍යලෝකයක් ගොඩනගාගන්න නෙවෙයි :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි දැන් එතකොට මේ මැයි දේශානුයි විතරමයි සටන පාවා දුන්නේ........? අනිත් එවුන් එකෙක්වත් මේ අලුත් නිතිය පිළිපදින්නේ නෑ....... අනේ නිකං පල යන්න......


    "අනික මේක ගොන් නීතියක්....." අවිවාදයෙන්ම.... එකෙන්ම...... :yes::yes::yes:

    :no: මම කිව්වේ අපේ උන්ගෙන් උඹලා දෙන්නා සටන පාවා දුන්නා කියලා.... තව ඔය වගේ බය ගොබිලෝ සටන පාවලා දීලා ඈති...... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජී අයියේ මොකද ඒ සුදු අයියට IGI කියන්නේ??? ඒ ගේම් ඒක පරණයි නෙහ්??:eek::eek:

    නොව පැරණිය වන රමණිය....... එක තමා සුදු අයියාගේ ප්‍රියතම ගේම් එක....... හැමදාම ප්ලේ කරනවා......
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නොව පැරණිය වන රමණිය....... එක තමා සුදු අයියාගේ ප්‍රියතම ගේම් එක....... හැමදාම ප්ලේ කරනවා......

    ඔව් මේ අවස්ථාවේදී සංජී මාමි බසරය නාද කරමින් පිළිතුරු දීම බාරගන්නවා :lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගෑනු ආස ready made දිව්‍ය ලෝක වල දේවතාවියෝ වෙන්න මිසක් මහන්සි වෙලා දිව්‍යලෝකයක් ගොඩනගාගන්න නෙවෙයි :yes:
    සිරා කතාවහ් :yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අනේ බන් ඕකට බයේ හෙලමට් මාරු කරලා හරියනවද?:confused:

    ජීවිතේ වටිනවනම් හොඳ හෙලමට් එකක් දාපන්. නැත්නම් ඕන එකක්. අර කන්ස්ට්‍රක්ෂන් සයිට් වල දානව වගේ ඒවත් දාන්නේ සමහර එවුන්.:dull:
     
    Status
    Not open for further replies.