මොන හූ ඇස් ඈ ද
ඕවා මේඩ් ඉන් චයිනා
ඩිසයින්ඩ් බයි ගේස්
මේඩ් බයි ස්ලේව්ස්
හම්මටසිරි හදන්නේ චයිනා කියලා දැනුයි මතක් වුනේ.....





මොන හූ ඇස් ඈ ද
ඕවා මේඩ් ඉන් චයිනා
ඩිසයින්ඩ් බයි ගේස්
මේඩ් බයි ස්ලේව්ස්





මගෙත් ආරක්ෂාව වටිනවා....... එක නැහැ කියන්නේ නෑ....... ආරක්ෂාව වගේම මම අමාරුවෙන් මහන්සි වෙලා හොයාගන්න සල්ලිත් මට වටිනවා....... එව්වා නිකන් කොහෙවත් ඉන්න වේස බුරුවන්ට පගාව හැටියටවත් දඩ හැටියටවත් ගෙවන්න මම සුදානම් නෑ......
මේ ගේනවා තකතීරු නීතියට මම විරුද්දයි එකෙන්ම නෙවෙයි එකටත් උඩින්ම....... ඒත් තකතීරු හරි නීතියක් ගෙනල්ලා තියෙනවනම් අකමැත්තෙන් හරි එකට අනුගත වෙන්න වෙනවා සාමාන්‍ය මිනිහෙක් හැටියට......![]()
ඉට්ස් ඕකේ බේබි.... දැන් පලයන්......

හදන්නම බැරි නම් ඉතින් කෙල්ලටත් තියෙන්නෙහ් අපායටමහ් බහින්න තමා යම රජයි රැජිනයිදෙපැත්තක් තියෙනවා....කෙල්ල කොච්චර දිව්‍ය ලොකය හදන්න ට්‍රයි කලත් කොල්ලා අපායේ ඉන්න කැමති නම් එකත් ප්‍රශ්නයක්...මන් එහෙම වෙනවා දැකලා තියෙනවා.....
![]()
කොච්චර රොමැන්ටික්දහ් 


ඒවනම් වෙලාව තමා. හරක්ට ලයිශන් දෙනවනේ 1000 පගාවට RMV එකේ ඉන්න වේ#ගේ පුතාලා.![]()
දැන් එහෙම ලයිසන් ගන්න බෑ නේද......?? කොහොමද කියන්න බෑ ලංකාවනේ මේක...... 
හදන්නම බැරි නම් ඉතින් කෙල්ලටත් තියෙන්නෙහ් අපායටමහ් බහින්න තමා යම රජයි රැජිනයිකොච්චර රොමැන්ටික්දහ්
දිව්‍ය ලොක ඉල්ලනවටහ් වඩා තමන්ටම කියලා දිව්‍ය ලොකයක් හදන්නහ් උත්සහ ගන්න තැන තමා ජිවිතය රසවත්....![]()

හරි දැන් එතකොට මේ මැයි දේශානුයි විතරමයි සටන පාවා දුන්නේ........? අනිත් එවුන් එකෙක්වත් මේ අලුත් නිතිය පිළිපදින්නේ නෑ....... අනේ නිකං පල යන්න......
"අනික මේක ගොන් නීතියක්....." අවිවාදයෙන්ම.... එකෙන්ම......![]()
මම කිව්වේ අපේ උන්ගෙන් උඹලා දෙන්නා සටන පාවා දුන්නා කියලා.... තව ඔය වගේ බය ගොබිලෝ සටන පාවලා දීලා ඈති...... 
සංජී අයියේ මොකද ඒ සුදු අයියට IGI කියන්නේ??? ඒ ගේම් ඒක පරණයි නෙහ්??![]()
නොව පැරණිය වන රමණිය....... එක තමා සුදු අයියාගේ ප්‍රියතම ගේම් එක....... හැමදාම ප්ලේ කරනවා......

සිරා කතාවහ්ගෑනු ආස ready made දිව්‍ය ලෝක වල දේවතාවියෝ වෙන්න මිසක් මහන්සි වෙලා දිව්‍යලෝකයක් ගොඩනගාගන්න නෙවෙයි![]()


උන් ඉල්ලන්නත් දෙන්නම බෑ කියල ෂුවර් ඉල්ලීම් නේ![]()

