ඔන්න කුකුළනි..... තොපි පුල පුලා බලාගෙන හිටපු...... ස්ටියරින් වීල් එක වමට කැපුවහම..... රෝද දකුණට හැරෙන ජාතක කතා වස්තුව.......![]()
ඉතින් මේකේ රස ගුණ අපේ පොල් මාමා ඈතුලු අනෙක් කතෘ මණ්ඩලය ලියන කතා වගේ ලස්සන රසවත් නම් වෙන එකක් නෑ......![]()
ඒ නිසා වැරදි ඈතොත් සමාවෙන්න.
![]()
..........................
..........................
..........................
..........................
මේ වගේ සීන් එකකින් ඉගෙන ගත යුතු පාඩම් උඹලම දාපල්ලා.......
මගේ අත රිදෙනවා මේක ටයිප් කරලා.......
![]()
ඔය Quote කරන කට්ටිය...... මේ සම්පූර්ණ ජාතක කතාව Quote කරන්න එපා.......![]()
ඔන්න ඉතිං ලියන්ඩ දක්ශ අනිත් හැම එව්න්ම වගේ අපේ බඩා මාමිත් මට ලියන්න බෑ කියලා කතාවක් දාලා ලෙසටම ලිව්වා.
අපි ඉතිං කාළාන්තරයක් තිස්සේ පුන පුන පුනාාාා බලාගෙන හිටපු කතාව අපට අහන්න ලැබුනා. අහන්න ලැබුනා නෙවෙයි මිත්ර වරුනි මූ කතාව සජීවී වීඩියෝ එක්කම අපිට මවලා දුන්නා.

එල මචං උඹ කියනකොට ඒ සීන් එක මැවිලා පෙනුනා.
ඉතිං හිතපං අපි කොහොමද ඔය වගේ සීන් එකක් අනුමාන කරන්නේ කියලා. 
REP+11
ඒ නිසා වැරදි ඈතොත් සමාවෙන්න.
මේ වගේ සීන් එකකින් ඉගෙන ගත යුතු පාඩම් උඹලම දාපල්ලා.......
මගේ අත රිදෙනවා මේක ටයිප් කරලා.......



කියලා වැඩක් නෑ...... අපරාදේ සල්ලි...... මට අනිත් බස් එකට..... 
