ගිය සෙනසුරාදා පන්ති ගිහින් ඇතිවුනා....
හොඳට කට්ටකන්න ඇරලා පැත්තකට වෙලා හිටපන්. ලබන අවුරුද්දෙවත් නිදහසේ ඉන්න.
ඔය කියන තරම් අඩුවකුත් නෑ මගේ හිතේ මේ දවස්වල.![]()
බඩුම තමා..... බය වෙන්න එපා බං.... කඩ විස්සකට විතර බඩ ගාලා.... අන්තිමට අර මුලින්ම ගියපු කඩෙන් ඈදුම් ටික අරන් එනවා.......
![]()
උඹ ඔය කොහෙන් හරි අයිනකට වෙලා ඉදගෙන හිටපන් ගිහින් ඈති වෙලා එනකම්......
![]()
Mamayi duwayi thattayi me 3wheel ekata wela innawa arayatayi ammatayi onaa dihawaka gihin enna kiyalaa..... curtains & dora redi gannane oya yanna one kiwwe itin ona magulak taniyama gihin ganna kiyalaa mama methana innawa....
Nidimathayi hitagena ninda yana size ekatama.....

අපි වගේ අවුරුද්දට කොළ අතු ඇන්ද නම් ඉවරයිනේ.....අත්තක් කැපුවා ඇඳගත්ත සිම්පල් ප්ලෑන් එකක්![]()

Mamayi duwayi thattayi me 3wheel ekata wela innawa arayatayi ammatayi onaa dihawaka gihin enna kiyalaa..... curtains & dora redi gannane oya yanna one kiwwe itin ona magulak taniyama gihin ganna kiyalaa mama methana innawa....
Nidimathayi hitagena ninda yana size ekatama.....

Dan mchan ehema baane pawul welaa man.......//![]()

buru andak aran giyaa nam umbata nidiyanna thibba![]()
බියගම එකෙකුට නම් මේකට උ.වේ. හැදෙයි![]()
මම මේ පාර ඉන්ටෙලිජන්ට් උනා....... නෑනලා දෙන්නා එක්ක හෙට ශොපින් යවලා... මම ශොප් එකේ වැඩක් බලාගෙන ඉන්නවා.....
මම වෙනුවෙන් මාමණ්ඩි කට්ට කාලා එයි...... 
Mamayi duwayi thattayi me 3wheel ekata wela innawa arayatayi ammatayi onaa dihawaka gihin enna kiyalaa..... curtains & dora redi gannane oya yanna one kiwwe itin ona magulak taniyama gihin ganna kiyalaa mama methana innawa....
Nidimathayi hitagena ninda yana size ekatama.....
ඕන් බලපන් මම කිව්වේ බොරුද කියලා.... කඩ ගානක බඩ ගාලා..... අන්තිමට අර මුලින්ම බලපු කඩෙන් තමා අරන් එන්නේ....... 
Koheda itin mala karadarene wena niwaduth nee kiyalaa..... patta sengak ada poya dawasa welath.....
Ahh kukulani...... amara kattak kami pamunuwe awith,........

අඩේ සංජී මාමි කෝල් එකක් දෙන්න එපැයි.අපේ ගෙදර ඇවිත් ඉන්න තිබුණනේ ඔතන වේලෙන්නේ නැතිව![]()

චමිත නැන්දවත් බලලා චමිත කෑල්ලත් බලලම යත හැකි 
15300/- පමණයිමාමේ උඹ ඉන්න ගෙදර රෙන්ට් එක කීයද බන් ?
![]()
චමිත නැන්දවත් බලලා චමිත කෑල්ලත් බලලම යත හැකි
![]()
ඉරිසියයි නෙහ් 