EK Married Club-14

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    10374028_844919208899901_4745518602898952215_n.jpg
    බියගම එකෙකුට නම් මේකට උ.වේ. හැදෙයි:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගිය සෙනසුරාදා පන්ති ගිහින් ඇතිවුනා....
    හොඳට කට්ටකන්න ඇරලා පැත්තකට වෙලා හිටපන්. ලබන අවුරුද්දෙවත් නිදහසේ ඉන්න.:dull:
    ඔය කියන තරම් අඩුවකුත් නෑ මගේ හිතේ මේ දවස්වල.:rolleyes:

    :rofl: බඩුම තමා..... බය වෙන්න එපා බං.... කඩ විස්සකට විතර බඩ ගාලා.... අන්තිමට අර මුලින්ම ගියපු කඩෙන් ඈදුම් ටික අරන් එනවා....... :yes: :D උඹ ඔය කොහෙන් හරි අයිනකට වෙලා ඉදගෙන හිටපන් ගිහින් ඈති වෙලා එනකම්...... :D

    Mamayi duwayi thattayi me 3wheel ekata wela innawa arayatayi ammatayi onaa dihawaka gihin enna kiyalaa..... curtains & dora redi gannane oya yanna one kiwwe itin ona magulak taniyama gihin ganna kiyalaa mama methana innawa....

    Nidimathayi hitagena ninda yana size ekatama.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :P:P
     
    :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බියගම එකෙකුට නම් මේකට උ.වේ. හැදෙයි:rolleyes:

    :no: මම මේ පාර ඉන්ටෙලිජන්ට් උනා....... නෑනලා දෙන්නා එක්ක හෙට ශොපින් යවලා... මම ශොප් එකේ වැඩක් බලාගෙන ඉන්නවා..... :D මම වෙනුවෙන් මාමණ්ඩි කට්ට කාලා එයි...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mamayi duwayi thattayi me 3wheel ekata wela innawa arayatayi ammatayi onaa dihawaka gihin enna kiyalaa..... curtains & dora redi gannane oya yanna one kiwwe itin ona magulak taniyama gihin ganna kiyalaa mama methana innawa....

    Nidimathayi hitagena ninda yana size ekatama.....

    :rofl: ඕන් බලපන් මම කිව්වේ බොරුද කියලා.... කඩ ගානක බඩ ගාලා..... අන්තිමට අර මුලින්ම බලපු කඩෙන් තමා අරන් එන්නේ....... :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Koheda itin mala karadarene wena niwaduth nee kiyalaa..... patta sengak ada poya dawasa welath.....

    Ahh kukulani...... amara kattak kami pamunuwe awith,........

    අඩේ සංජී මාමි කෝල් එකක් දෙන්න එපැයි.අපේ ගෙදර ඇවිත් ඉන්න තිබුණනේ ඔතන වේලෙන්නේ නැතිව :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩේ සංජී මාමි කෝල් එකක් දෙන්න එපැයි.අපේ ගෙදර ඇවිත් ඉන්න තිබුණනේ ඔතන වේලෙන්නේ නැතිව :yes:

    :yes::yes: චමි නැන්දවත් බලලා චමි කෑල්ලත් බලලම යත හැකි :P
     
    Status
    Not open for further replies.