සිරීපාදෙ ගියාද සින්හලු...

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    සිරීපාදෙ ගියාද සින්හලු...

    වරෙන් වරෙන් ....
    .
    .
    .
    .
    212xy6v.jpg


    සිරීපාදෙ ගියාද බොලවු.තව මාසෙන් වාරෙ ඉවරයි.දැන් වහින්නත් පටන් අරන් ඇති.මම නම් යනව කොහොමහරි මේ මාසෙ.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    කිසිම කරදරයකින් තොරව සිරිපා කරුණා කරන්න ලැබෙවා !!!!
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    ගියා මචන්. බුදු සරණයි.. හොදින් ගිහින් වරෙන්,,,
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,021
    113
    පෙබරවාරිවලත් කරුණා කරා ගිය සතියෙත් ආයෙ කරුණා කරා. අවාරෙත් එක පාරක් කරුණාකරන්න ඉන්නෙ.

    රත්නපුරෙන් තමා ලස්සන.

    සුමන සමන් දෙවි පිහිටෙන් කරුණා කරල එන්න.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබලට පින්.එලකිරියෙ හැමෝටම බුදුසරනයි.සමන් දෙවි පිහිටයි.අන්තිමට ගිය දෙපාරම රත්නපුරෙන් බන් ගියේ.මෙදාපාර හැටන් යනව.ජයවේවා.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    රත්නපුර පාරෙන් යනවනන් ගෝඨා මහත්තයට පිං දීල යමං මොකද එතුමානෙ හමුදාවෙ කොල්ලො ටික දාල පඩි හැදුවෙ;)
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,767
    6,338
    113
    ගග අද්දර
    උබලට පින්.එලකිරියෙ හැමෝටම බුදුසරනයි.සමන් දෙවි පිහිටයි.අන්තිමට ගිය දෙපාරම රත්නපුරෙන් බන් ගියේ.මෙදාපාර හැටන් යනව.ජයවේවා.

    කුරුවිට පාරත් එල බන්. අපි හැම පාරම කුරුවිට පාරෙන් උඩහට හො පහලට කරුණ කරනවා. රත්නපුර පාරෙන් පහලට කරුණා කරනකොට මගේ නම් කකුල කෙටෙන්න බලනව වැඩි. ඒ නිසා රත්නපුරෙන් උඩහට කරුණා කරලා කුරුවිටින් පහලට කරුණා කරලා බලහන්. කුරුවිට පාරේ මගක් යද්දී ඇල්ලකුත් තියනව. නවතින්න තැනුත් තියනව. වතුරත් ඇති වෙන්න තියනව.
    ඊලග පාර හැටන් වලින් උඩහට කරුණා කරල කුරුවිට පාරෙන් පහලට කරුණා කරන්න අපි නම් කතා උනේ. මොකද දැන් රත්නපුර පාර එච්චරම ලස්සන නෑ..