A/L පංතිය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    මට මේ irreversible සහ reversible කතාව පැහැදිල කරල දියල්ලකො
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    කස්කුරුප්පු නියමය
    අපි සමහරක් දෛශික වල දිශාව කියන්ඩ මේ කස්කුරුප්පු නියමය යොදාගන්නව නේ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    The combined effects of enthalpy and entropy are often combined in what is called "free energy". Free energy is just a way to keep track of the sum of the two effects. Mathematically, the symbol for the internal enthalpy change is " ΔH" and the symbol for the internal entropy change is "ΔS". Free energy is symbolized by "ΔG", and the relationship is given by the following expression:

    ΔG = ΔH - TΔS

    G = ගිබ්ස් යෝජ්‍ය ශක්තිය
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Magulak katha karanna aran isselama. Chemistry s ekak yaku thiyenne.physical ganan tika vitharai haduwe anithwa danne na
    gy.gif
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    ඒ ලෙවල් ඉවර උනාට පස්සෙ, ඒ දැනුම එහෙම්ම ම වලදානව නේ..
    හ්ම්.. ඔලුවට බරක් වගේනෙ දැනෙන්නෙ
    ඒත් සමහරක් මාතෘකා කතා කරන්ඩ තාමත් ආසයි
    සමහරක් අයගෙ විනෝදාංශෙ ඉගෙන ගන්න එක :)
    හැබැයි මචංල මටත් ඔය මතක තියාගන්න එක තමා අමාරු.. වගු, චාට්, එක එක නියතයන් වල අගයන් වගේ දේවල්
    අවබෝධය තමා රසවත්..
    ඉගෙන ගත්ත දේ ඇප්ලයි කරන එකයි වැදගත්.. ඔය එක එක අංක මතක තියා ගන්නවට වඩා.. මම නං කියන්නෙ විභාගෙකදි, ඒව පොතකින් ඒ වෙලාවෙම බැලුවත් කමක් නෑ.. දෙන ගැටලුව විසඳන එකයි වැදගත්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    සන්තතික, අසන්තතික කියන්නෙ වැදගත් සංකල්පයක්
    අද අපි හැමෝම, පදාර්ථය හැදිල තියෙන්නෙ පරමාණු වලින් කියල දැනන් හිටියට, ගොඩක් ඉස්සර එහෙම නෑ..
    අපි හිතමු ගලක් වගේ දෙයක්. එයාල ඉස්සර හිතුවෙ මේ ගල තනිකර කුට්ටියක් කියල.. කුඩා කුඩා කොටස් (අණු) වලින් හැදිලි තියෙන්නෙ කියල එයාල හිතුවෙ නෑ..
    පස්සෙ අලුත් ලෝකය පදාර්ථය අසන්තතිකයි කියල පිලිගත්ත
    ඒ කියන්නෙ පදාර්ථය හැදිල තියෙන්නෙ අංශු වලින් කියල..
    අපිට ඒ ලෙවල් කරන කොට ඉගැන්නුව, පදාර්ථය අසන්තතිකයි කියල කියන්ඩ පුලුවං සාක්ෂි මොනාද කියල..
    මතකද ඔයාලද ?
    මතකනං මතක ටික දාන්ඩ...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    therenne na ban :( asanthathikai kiyala kiyanne mokakda? :baffled: english term eka mokakda? :oo:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    kawuru hari mathk karanakota podda podda mathk wenawa.dan A/L karala aurudu keepayak wena nisa matahaka na.:no::no::dull:

    nathnam ithin mage mulu jiwithayama science thma.:D:D:D:D:D:yes:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    එන්ට්‍රොපිය කියන මාතෘකාව අරං කතා කරමු
    මතකත් නෑ හරියට
    ක්ෂුද්‍ර අවස්ථා ගණන කියල කියනව නේ..
    ඝනයකට වඩා ද්‍රවයක ක්ෂුද්‍ර අවස්ථා ගණන වැඩයි ලු
    එතිං ද්‍රවයක එන්ට්‍රොපිය ඝන වලට සාපේක්ෂව වැඩියි

    පද්ධතියක අහඹුතාව හෙවත් අපිලිවෙල පිලිබඳ ප්‍රමාණාත්මක මිනුමකි.

    එන්ට්‍රොපිය විත්ති ගුණයක් එනම් පද්ධතියේ ප්‍රමාණය මත රඳා පවතී.

    පද්ධතියේ අපිලිවෙල වැඩි නම් එන්ට්‍රොපිය වැඩි වන අතර පද්ධතිය පිලිවෙලකට සැකසී තිබෙන විට එන්ට්‍රොපිය අඩුවේ.

    දෙන ලද ද්‍රව්‍ය ප්‍රමාණයක එන්ට්‍රොපිය උෂ්ණත්වය හා පීඩනය මත රඳා පවතී.මේ සාධක නියත නම් එන්ට්‍රොපි ප්‍රමාණයද නියතයි.

    :dull::D:yes::nerd::nerd::baffled::love:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මචන් ඔයාල A/L වලට පාවිච්චි කරපු පොත් වල නම් එහෙම දාන්ට:yes::D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    පදාර්ථය අසන්තතිකයි කියල කියන්ඩ පුලුවං හේතු, මට මතක හැටියට කියන්නං

    1. කොන්ඩිස් කැටයක් වතුර වීදුරුවකට දැම්මම ඒකෙ පාට මුලු වීදුරුව පුරාම පැතිරෙනව නේ... ඒකට හේතුව කොන්ඩිස් කැටයේ අංශු ගැලවි ගැලවි වතුර පුරා යාම (විසරණය)

    2. කපුරු බෝලෙක සුවඳ දැනෙන්නෙත් එහෙමයි.. කපුරු බෝලෙ හැදිල තියෙන අංශු වාතයට කලවම් වෙලා අපේ නහයට එනව.. ඕක එක කුට්ටියක් විදියට තිබුණනං එහෙම වෙන්ඩ විදියක් නෑනෙ.. එක්කො කුට්ටිය පිටින් නහයෙ ඔබා ගන්ඩ ඕන.. නැත්තං මොකුත් සුවඳක් දැනෙන්නැතුව තියෙන්ඩ ඕන.

    3. ලෝය ලප... අඩේ වචනෙ විතරයි මතක

    තව තිබුණ කරුණු ගොඩක්.. යකෝ ඒ ලෙවල් කරන එවුං නැද්ද මේකෙ ?
    අපි කරල ගොඩක් කල්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    therenne na ban :( asanthathikai kiyala kiyanne mokakda? :baffled: english term eka mokakda? :oo:

    continuous & discontinuous
    ඉංග්‍රීසි වචනෙම ඕන නේ.. ඒකෙත් හැටි සිංහල අපේ.. :oo:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    econ ganath dannako

    හා.. උඹ කියපං බලන්ඩ, නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය උපරිමයට තියෙන්ඩ මොන මොන අවශ්‍යතාද සම්පූර්ණ වෙන්ඩ ඕන කියල ? ;)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    පදාර්ථය අසන්තතිකයි කියල කියන්ඩ පුලුවං හේතු, මට මතක හැටියට කියන්නං

    1. කොන්ඩිස් කැටයක් වතුර වීදුරුවකට දැම්මම ඒකෙ පාට මුලු වීදුරුව පුරාම පැතිරෙනව නේ... ඒකට හේතුව කොන්ඩිස් කැටයේ අංශු ගැලවි ගැලවි වතුර පුරා යාම (විසරණය)

    2. කපුරු බෝලෙක සුවඳ දැනෙන්නෙත් එහෙමයි.. කපුරු බෝලෙ හැදිල තියෙන අංශු වාතයට කලවම් වෙලා අපේ නහයට එනව.. ඕක එක කුට්ටියක් විදියට තිබුණනං එහෙම වෙන්ඩ විදියක් නෑනෙ.. එක්කො කුට්ටිය පිටින් නහයෙ ඔබා ගන්ඩ ඕන.. නැත්තං මොකුත් සුවඳක් දැනෙන්නැතුව තියෙන්ඩ ඕන.

    3. ලෝය ලප... අඩේ වචනෙ විතරයි මතක

    තව තිබුණ කරුණු ගොඩක්.. යකෝ ඒ ලෙවල් කරන එවුං නැද්ද මේකෙ ?
    අපි කරල ගොඩක් කල්

    mamath karala dan tikak kal ban..2011 A/L kare mama :( mata mathaka na :no: sinhala terms nam kohomath danne na :dull::dull: