ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ape thaththage BMW ekata pterol gahannema na bun,,,eth duwanawa yaka wage...tikak engime chain ekata thel danawa echcharama thama:dull::dull::dull::dull::dull::dull:

    උඹලට තියෙන්නේ BMW බරකරත්තයක්ද?:eek:
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    machan la moter bike eke potha transfer Kara ganna eka one day Kara ganna puluwan neda narahenpita giyoth.ekata ona documents monawada
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    dan machanla aluthenma indian bike ekak ganna kota api wishesen monawa hari check karala balanna onada ?:confused:

    අලුත් එකක් ගන්නවා නම් මොනවා check කරන්නද බන්,
    හිරිලා තැලිලා තියෙනවද කියලා බලපන්,

    thanks macho.1st service eka aniwaryayen masayak athulatha karanna onada ?:confused:

    එහම එකක් නැ km2500 තමා කරන්නේ
     
    • Like
    Reactions: simpleboy

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං නං 95 ම ගහලා දානවා බං. ඒක ගහන්න ගත්ත දවසේ ඉදං පික්ප එක ටිකක් හොදා කලින්ට වඩා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    නිකන් එන්ගින් වලට මොන 95ද බන්.high compression රේසින් එන්ජින් එකක් නම් කමක් නෑ. 92 95 කියන්නෙ octane අගය මිසක් ඒකෙන් පිරිසිදු බවක් මනින්නෙ නෑ

    ax1 d tracker වගේ ඒවට නම් 95 ගහන එක ටිකක් හොදයි. අනික් බයික් නම් විශේශයෙන් ඉන්දියන් වලට නම් 87 උනත් ඇති
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    අලුත් එකක් ගන්නවා නම් මොනවා check කරන්නද බන්,
    හිරිලා තැලිලා තියෙනවද කියලා බලපන්,
    එහම එකක් නැ km2500 තමා කරන්නේ
    thanks macho,
    bajaj bike ara gaththama,aniwaryayenma masayak athulatha 500km duwala engin oil maru karanna ona neda ?
     
    Last edited:

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    bike එක ගානකොට ඕක ගැන agent කියයි, මතක නැ බන් ඕවා, ඔච්චර හිතන්න එපා බන්
    godak isththuyi macho.mata thawa ekama eka deyak thiyenawa danaganna ona.ethamayi dan bike eka register wela register number eka kalin awata number plate eka enna kal yanawane.enisa register number eka awata passe eka print karala gaha gena , insurance ,adayam balapathra ehema aragena pare yanna puluwanda ?
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    godak isththuyi macho.mata thawa ekama eka deyak thiyenawa danaganna ona.ethamayi dan bike eka register wela register number eka kalin awata number plate eka enna kal yanawane.enisa register number eka awata passe eka print karala gaha gena , insurance ,adayam balapathra ehema aragena pare yanna puluwanda ?

    පුළුවන් බන් මගේ එකත් තාම no pate ඇවිත් නැ මම ඔය දුවන්නේ,
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    මචන් මේ paddock stand එකක් කියක් විතර වෙයිද මෙහෙ,

    11138536_697293740381180_7312833434528577827_n.jpg


    $_35.JPG
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    මචන් මේ paddock stand එකක් කියක් විතර වෙයිද මෙහෙ,

    11138536_697293740381180_7312833434528577827_n.jpg


    $_35.JPG
    [/

    එකක් හඩවගනින් බන්..ගන්නවට වඩා ලාබයි ලු

    මෙහෙ පට්ටල් කාරයෝ ඕවා හදන්න දන්නවද, එකක් තිබ්බා නම් එක පෙන්නලා හදවගන්න තිබ්බා

    edit
    blueprint එකක් හම්බ වුනා

    BikeTek-Series-3-Rear-Motorcycle-Paddock-Stand-Measured.jpg


    measures-singl-2-right.png
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මෙහෙ පට්ටල් කාරයෝ ඕවා හදන්න දන්නවද, එකක් තිබ්බා නම් එක පෙන්නලා හදවගන්න තිබ්බා

    edit
    blueprint එකක් හම්බ වුනා

    Lankave tiyanava machan.. ape ekek gatta 5800/= dan auruddakata kalin.. Maradaane kadekin vistara ona nam ahala kadee nama kiyannam..
     
    Status
    Not open for further replies.