EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
බඩා කට්ටියව අධ්‍යාපන චාරිකාවක් එක්ක ගිහින්..zoo එකට එහෙම..ග්‍රහලෝකාගාරයට එක්ක ගියේ නැද්ද දන්නෑ..:lol::lol:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕගොල්ලොනන් කියයි..මෙහෙ ට්‍රැෆික් එකේ රඟේ දන්නේ අපිනේ..ඉස්සරහ යන කෙනා කොට කොට ගියොත් යන්න තියෙන ගමන හෙට තමයි යන්න වෙන්නේ ඉතින්..:sorry:

    mokak da nangi oya seen eka ? koheda thibbe oya gana ? :confused::sorry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :rofl::rofl::rofl:

    උඹ කෝකටත් පරිස්සන් වෙයන් ළඟම ඉන්න එකානේ :lol:

    hahaha

    mama allapu gedara aunty ta kiala thiyenne hadissiye mama hayyen kendiri gawoth thuwakkuwath aran enna kiala
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙතන මොකද වෙන්නේ...:eek::eek::eek:

    :lol:කිඹුලයියා ලිඳේ දාපු දැමිල්ලට මම හිතුවේ ආපහු මාස ගානකට හරිඳුවා මේ පැත්ත පලාතේ එන එකක් නෑ කියලා..:P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බඩා කට්ටියව අධ්‍යාපන චාරිකාවක් එක්ක ගිහින්..zoo එකට එහෙම..ග්‍රහලෝකාගාරයට එක්ක ගියේ නැද්ද දන්නෑ..:lol::lol:

    nandi giye nathei. ai ewai ticket kadanne barata da :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕගොල්ලොනන් කියයි..මෙහෙ ට්‍රැෆික් එකේ රඟේ දන්නේ අපිනේ..ඉස්සරහ යන කෙනා කොට කොට ගියොත් යන්න තියෙන ගමන හෙට තමයි යන්න වෙන්නේ ඉතින්..:sorry:

    ඕක සමහර පාරවල් වල විතරයි නේ හෙට?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    mokak da nangi oya seen eka ? koheda thibbe oya gana ? :confused::sorry:

    නිව්ස් වලට කිව්වේ..හෙට ඉඳන් එක මංතීරුවක ඩ්‍රයිව් කරන්න පුරුදු කරන්න පටන් ගන්නවා කියලා..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නිව්ස් වලට කිව්වේ..හෙට ඉඳන් එක මංතීරුවක ඩ්‍රයිව් කරන්න පුරුදු කරන්න පටන් ගන්නවා කියලා..

    news balanne nane :sorry: galle road wenna athi sure ekata :sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නිව්ස් වලට කිව්වේ..හෙට ඉඳන් එක මංතීරුවක ඩ්‍රයිව් කරන්න පුරුදු කරන්න පටන් ගන්නවා කියලා..

    ට හිකෙයි. කොළඹ කොහෙද ඔය නීතිය? අයියගේ කාර් එක කොළඹ ගියොත් ගෙනියන්නේ මම. :growl::growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ට හිකෙයි. කොළඹ කොහෙද ඔය නීතිය? අයියගේ කාර් එක කොළඹ ගියොත් ගෙනියන්නේ මම. :growl::growl:

    බේස්ලයින් පාර ,ගාලු පාර එහෙම වෙන්න ඇති..not sure:sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බඩා කට්ටියව අධ්‍යාපන චාරිකාවක් එක්ක ගිහින්..zoo එකට එහෙම..ග්‍රහලෝකාගාරයට එක්ක ගියේ නැද්ද දන්නෑ..:lol::lol:

    :lol::lol: chandani bandara langatath ekkan gihin ...mama match ekata gihilla gedara enakota ethanata gihin chat ekak dagena hitiya ... muuta ada bara wiyadam wage... muge sanhuhare (wal uro) pennanna thamaa zoo gihin thibbe :P
     
    Status
    Not open for further replies.