ඕගොල්ලොනන් කියයි..මෙහෙ ට්‍රැෆික් එකේ රඟේ දන්නේ අපිනේ..ඉස්සරහ යන කෙනා කොට කොට ගියොත් යන්න තියෙන ගමන හෙට තමයි යන්න වෙන්නේ ඉතින්..![]()

උඹ කෝකටත් පරිස්සන් වෙයන් ළඟම ඉන්න එකානේ![]()
මෙතන මොකද වෙන්නේ...![]()
කිඹුලයියා ලිඳේ දාපු දැමිල්ලට මම හිතුවේ ආපහු මාස ගානකට හරිඳුවා මේ පැත්ත පලාතේ එන එකක් නෑ කියලා..
බඩා කට්ටියව අධ්‍යාපන චාරිකාවක් එක්ක ගිහින්..zoo එකට එහෙම..ග්‍රහලෝකාගාරයට එක්ක ගියේ නැද්ද දන්නෑ..![]()

ඕගොල්ලොනන් කියයි..මෙහෙ ට්‍රැෆික් එකේ රඟේ දන්නේ අපිනේ..ඉස්සරහ යන කෙනා කොට කොට ගියොත් යන්න තියෙන ගමන හෙට තමයි යන්න වෙන්නේ ඉතින්..![]()
hahaha
mama allapu gedara aunty ta kiala thiyenne hadissiye mama hayyen kendiri gawoth thuwakkuwath aran enna kiala

ඒ පාර මොකාටද මූ එන්න හදන්නේ
පීඩනේ වැඩිවෙලා කොල්ලෝ පස්සෙත් එනවද කොහෙදමාමිලා ගෙට පලයව්
![]()

ochchara ridei kiyala hithuwe na ban 
mokak da nangi oya seen eka ? koheda thibbe oya gana ?![]()
hahaha
mama allapu gedara aunty ta kiala thiyenne hadissiye mama hayyen kendiri gawoth thuwakkuwath aran enna kiala

haffoihodatama ridilaochchara ridei kiyala hithuwe na ban
![]()

නිව්ස් වලට කිව්වේ..හෙට ඉඳන් එක මංතීරුවක ඩ්‍රයිව් කරන්න පුරුදු කරන්න පටන් ගන්නවා කියලා..
galle road wenna athi sure ekata 
Ow barata thamai kadanne.nandi giye nathei. ai ewai ticket kadanne barata da![]()

ඕක සමහර පාරවල් වල විතරයි නේ හෙට?

නිව්ස් වලට කිව්වේ..හෙට ඉඳන් එක මංතීරුවක ඩ්‍රයිව් කරන්න පුරුදු කරන්න පටන් ගන්නවා කියලා..

kokatath kiala bouth eka rath karala ganin![]()

hahaha
mama allapu gedara aunty ta kiala thiyenne hadissiye mama hayyen kendiri gawoth thuwakkuwath aran enna kiala

apita kiuwoth narakai neh?
ada payak adu kala nisa thama inne.nathnan melahata nidimathe
uba koheda melb wla? 
ට හිකෙයි. කොළඹ කොහෙද ඔය නීතිය? අයියගේ කාර් එක කොළඹ ගියොත් ගෙනියන්නේ මම.![]()

බඩා කට්ටියව අධ්‍යාපන චාරිකාවක් එක්ක ගිහින්..zoo එකට එහෙම..ග්‍රහලෝකාගාරයට එක්ක ගියේ නැද්ද දන්නෑ..![]()

chandani bandara langatath ekkan gihin ...mama match ekata gihilla gedara enakota ethanata gihin chat ekak dagena hitiya ... muuta ada bara wiyadam wage... muge sanhuhare (wal uro) pennanna thamaa zoo gihin thibbe 
ලිං පතුලේ ඉඳන් මරහඬ තලනවා![]()

eka thama man baluwe uba kiyana eka apahadili moko kiyala 