EK Married Club-14

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔය අස්සේ ආස්මි අක්ක දීපු චොකලට් වගයක් ඉතුරුවෙලා තිබිලා එව්වත් කෑවා බං....

    Chocolate nam monawada..:dull: Ko ahapuwata mokuth kiwwe na ne...:frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    *කනවා...... සීරියස් ද.....? මම හිතුවේ මේ දැන් හදපු එකක් කියලා........ රෙදි නෑ ඉතිං දැන්...... :sorry:
    :yes::yes:
    කුප්ප චමිතට නම් හෙඩ් ෆෝන් එක දාල අහන්නම දුන්නා එතනදී ම.....:cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes:
    කුප්ප චමිතට නම් හෙඩ් ෆෝන් එක දාල අහන්නම දුන්නා එතනදී ම.....:cool:

    හෆොයි...... එකෙක්හරි කොහුබත් ඉල්ලගෙන ආවොත් එහෙම හරවලා එවනවා ක්ලිනික් එකටම......

    ඊයේ කියා වෙනකං වැඩේ තිබ්බද.....? මම 4 ට ආවා......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes:
    කුප්ප චමිතට නම් හෙඩ් ෆෝන් එක දාල අහන්නම දුන්නා එතනදී ම.....:cool:

    :lol: ඌට ඈඩ් වගයක් යනවා අහපන් කියලා ගින්න දුන්නා මම...... එතකොට වැල ගැමාටත් කෝල් කරලා කිව්වේ රේඩියෝ අහපන් කියලා...... :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    7 වෙනකං හිටියා....:(

    මතක් වුනේ නෑ ඔයා ඇති කියලා එතන...... ඉස්කෝලේ මේන් ගේට් එක පැත්තෙන් ආවා මෙලෝ දෙයක් පෙන්න නෑ කවුරුවත්ම....... ගේට්ටුවත් වහලා....... පස්සේ අනිත් පැත්තෙන් ප්‍රයිමරිය පැත්තට ගිහින් බැලුවා එහෙත් මුකුත් නෑ........ එතන ඉඳන් පෙරාට කෝල් කළා ඌ ගත්තෙත් නෑ පස්සේ මම ගෙදර ගියා......
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොන හු#ක්ද මන්දා ඩේටා බේස් එරර්ර්ර්ර්.. ගර්ර්ර්ර්ර්ර්.. ලොග් වෙනවා ලොග් වෙනවා එන්නේ නෑහ්. :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකෝ බං අයියේ වෙලා තිබ්බේ? මොකෙක් හරි සයිට් එකට ගේම දෙන්න හදලද? :growl::growl:

    අනේ මන්දා බං...... මම අපේ IT විකාරද බඩා මාමිගෙනුත් ඇහුව මොකද අවුල කියාලා........ මම හිතුවේ මට විතරයි කියලා....... එත් බැලින්නම් හැමෝටම......
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ මන්දා බං...... මම අපේ IT විකාරද බඩා මාමිගෙනුත් ඇහුව මොකද අවුල කියාලා........ මම හිතුවේ මට විතරයි කියලා....... එත් බැලින්නම් හැමෝටම......

    :nerd::nerd::sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ්..
    සීදුවේ රිදිලා බාම්....
    ඩේටා බේස් එක අවුල් වෙලා බං, සර්වර් එකේ.....
    එතකොට ඉනීෂියේට් වෙන්නේ නෑ සයිට් එක ලෝඩ් වීම...
    මං ලොක්කට කිව්වා ඔන්න දැං හරි වගේ.
     
    Status
    Not open for further replies.