EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මං තොට කිව්ව කියල හිතා ගනු....
    තෝ වගේ කැලේ කොලේ කඩේ පොලේ හැම වෙලාවෙම අයිජීඅයි වලට සෙට් වෙන්න බලං නෙවෙයි මං ඉන්නේ.

    හරවා පහරක්. දැවැන්ත පාරක්...
    ලබුස් ජබුක්.... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං තොට කිව්ව කියල හිතා ගනු....
    තෝ වගේ කැලේ කොලේ කඩේ පොලේ හැම වෙලාවෙම අයිජීඅයි වලට සෙට් වෙන්න බලං නෙවෙයි මං ඉන්නේ.

    :lol: රිදිලා සමයන් දොඩෝනවා...... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මං තොට කිව්ව කියල හිතා ගනු....
    තෝ වගේ කැලේ කොලේ කඩේ පොලේ හැම වෙලාවෙම අයිජීඅයි වලට සෙට් වෙන්න බලං නෙවෙයි මං ඉන්නේ.

    අයිජීඅයි ප්ලේයර් 24X7X365...... :lol::lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හ්ම්ම්ම් ඔව් නෙහ්හ්...... මාමිගේ ආතල් මාමිට ආතල් නෙහ්හ්..... :lol:

    :rolleyes:
    නැතුව ඌ කොරන ඒවායින් අපිට ආතල් නෑ නේ.... :lol:
     
    Status
    Not open for further replies.