ගමයා මලක් වගේ මොකක්හරි කරන්න ඇති එහෙනං.......![]()
ගමයා ඊයේ පෙරේදා කසාද බැන්දා නේද?


ගමයා මලක් වගේ මොකක්හරි කරන්න ඇති එහෙනං.......![]()


එතකොට උඹ අර කොට්ටම්බා ගහ පල්ලෙ ඉදන් කලිසම හද හදා ආවේ අහවල් එකක් කොරල ද?
ඇත්ත කියපිය...මං බලාන උන්නේ පස්සේ එතනින් එළියට ආවේ ගමයයි, නලීනයයි.......
ගමයා ඊයේ පෙරේදා කසාද බැන්දා නේද?![]()




කසාද බැන්දයි කියලා උපන් ගති ඇරෙනවද......?![]()


මහා පරිමාණයෙන් කොහුබත් ගෙන්වා බෙදාහරින්නෝ...සංජී එන්ටර්ප්‍රයිසස්![]()


නාවලා සබන් නැතුවම.......අනේ මන් ඕකට යන්නේ නැහැ...ඔයාට ඊයේ මඩක් ගියා![]()
රේඩියේ ත්‍රෙඩ් එකේ මම ගැන කියලා තිබ්බද....? පේජ් එක කියන්නකෝ කොයි හරියේද කියලා....මට විතරක්යෑ...... ඔක්කොවම නාවලා සබන් නැතුව.....රේඩියේ ත්‍රෙඩ් එකේ මම ගැන කියලා තිබ්බද....? පේජ් එක කියන්නකෝ කොයි හරියේද කියලා....

අනිත් ඔක්කොම නාවල...ඒක රෙකොර්ඩින්ග් නෙහ්....




මට විතරක්යෑ...... ඔක්කොවම නාවලා සබන් නැතුව.....රේඩියේ ත්‍රෙඩ් එකේ මම ගැන කියලා තිබ්බද....? පේජ් එක කියන්නකෝ කොයි හරියේද කියලා....

මට නම් තිබුනේ නැහැ.....අනිත් ඔක්කොම නාවල...ඒක රෙකොර්ඩින්ග් නෙහ්....
සියලුම වර්ගයේ අබලි ද්‍රවුය සහ වැල සපයන්නෝ- වලගම්ලත් එන්ටර්ප්‍රයිසස් -ඉංගිරිය
උරන් වෙඩි තියන සියලුම වර්ගයේ බෙහෙත් කොටන තුවක්කු ගෙනවා බෙදාහරින්නෝ-විකිලික්ස් සහෝදරයෝ මහනුවර....
ඔබේ මිනි කැටයට වටිනා මිලක්- අශ්මි ජේම්ස් -රත්නපුර
තව රිදිලා බාම් -සිදුව

යක්ෂයා- මෙල්බන් විතරයි මතක....

එළකිරි සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ පන්දුවෙන් පන්දුව විස්තර ප්‍රචාරය සදහා සාදර සම අනුග්‍රහය.
හැන්කොකා ඇසෝසියේට්ස් - ජපානයෙන් යකඩ බරට වාහන ආනයනය කරන්නෝ....සහාය ලබා දුන් ඔබ සැමට මාගේ හද පිරි ස්තූතිය.............!!!!!!!
ඔබේ මිණි කැටයට ඉහලම මිළක් - අශ්මි ජෙම්ස් රත්නපුර
සියළු ම සිනමාහල් වල බොක්ස් ආසන වෙන්කරවා ගැනීම සදහා - සන්බෝයි එන්ටප්‍රයිසස් -ගම්පහ
පත්තර වලින් කරන සියළුම මඩ ගැසීම් සදහා - මලිතරොක්ස් සමාගම
සීදූවේ රිදිලා බාම් -
ඔබේ නොනවතින වේදනාවට තිත - රිදිලා බාම්
ස්කර්වි එන්ටප්‍රයිසස් - සියළුම වර්ග වල මන්නා සහ පිහි ලංකාවට ගෙන්වා බෙදා අරින්නෝ
විකීලීක්ස් සමාගම, තැන්නෙකුඹුර, මහනුවර
වල් උෟරු දඩයමට අවශ්‍ය සියළු ම බෙහෙත් කොටන තුවක්කු සාධාරන මිළට
ප්‍රනීත ඔටු කිරි නිෂ්පාදන ලංකාවට ගෙන්වා බෙදා අරින්නෝ - ගයාන් කුවේට් එන්ටප්‍රයිසස්
අතිවිශිෂ්ඨ කසල තේ සදහා දිවයිනේ ප්‍රමුඛයෝ - කෝච්චි පෙරේරා සහ සමාගම -වැල්ලම්පිටිය
ඔබේ සියළුම උදළු දැමීමේ කාර්යයන් සදහා- ඉසුරු-එකා බලකාය (නිල්බලකාය අනුබද්ධිත - මේ කෑල්ල අවසාන ඇඩ් මවුන්ට් එකෙන් අයින් කලා)
මිණිපුර එන්ටර්ප්‍රයිසස් - සියළු ම වර්ගයේ යකඩ පලංචි සහ ටෙන් වීල් පහසු මිලට
හරිදු ගම්ලත් සහ සමාගම - සියළුම වර්ගයේ අබලි ද්‍රව්‍ය සහ වැල එකතු කරන්නෝ
නිවසේ දී නිපදවූ වයින් සහ අනීතික මද්‍යසාර සාධාරණ මිලට - සංකපාල වයින් හවුස්-කඩවත
යක්කු ගස් නගින වේලාවට ඕස්ට්‍රේලියාවට හොරෙන් පැනීම සදහා පුරෝගාමියෝ - යක්ෂයා එන්ටප්‍රයිසස්-මෙල්බර්න්
චනකමංජුල එන්ටප්‍රයිසස් - බේබි ක්‍රීම් ලංකාවට මහා පරිමාණයෙන් ගෙන්වා බෙදා අරින්නෝ
සියළුමහ් වර්ගයේහ් ඉක්කාහ් සුව කර ගැනීම සදහා - වෛද්‍යාචාර්ය චරිත්84
කොහුබත් අපනයනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයෝ - සංජි එන්ටප්‍රයිසස් කොස්වත්ත.
ඕනෑම ෆේක් අපතයෙක් බෑන් කිරීම සදහා විමසන්න - GTRZ තග් syndicate එළකිරිය.
හොද ම වර්ගයේ ත්‍රෛයිලෝක විජය පත්‍ර සදහා ප්‍රමුඛයෝ - ට්විස්ටඩ් සහ සමාගම-මුල්ලේරියාව
සියළුම වර්ගයේ කුප්ප වැඩ සදහා පුරෝගාමීන් - chamithacp syndicate, මාතලේ



මඩ නෑයක්ෂයා- මෙල්බන් විතරයි මතක....
mama abawyay nande. mama kiala kenek nah
සාමූහික මඩ ගැහිල්ලක්....
මාලඹේ ක්ලිනික් එකටයි, පෑන්කාරයටයි(බයේදකොහෙද)මඩ නෑ
