EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ඉන්නවා......:D

    මේහ්..තොපි ගමේහ් අනාතයො රැළ අංකල් ගේ අෂ්මිට මුකුත් කියන්නේ නැ හරිය...:growl::growl::growl:

    (අර අර අරූ)ඔව් ඔව් ඌ තමා) වගේ මම මගේ අෂ්මි කියන්නේ නෑ හරිය. එහෙම වුනොත් මෙතන මිනීමැරුමක් වෙන බව දන්නවා):nerd:

    බය උනා...
    හා!!!
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අවංකවම මතය ප්‍රකාශ කරොත්...
    ලොගෝ එක විදියට සිංහයෙක් යොදා ගැනීම මතබේදයකට තුඩු දෙන කාරණාවක් විදියට මම දකිනවා. බැඳපු එවුං සිංහයෝ වගේ ගෙවල් වල ඉන්නවා කියන එක කියන්න උත්සහ දරනවා නම් මට හිනා යනවා කිඹුලයියේ.... :lol: :lol:

    :yes:

    meeyo, udalu, lin, kimbulo, hawo, thadi lori, mahatha bus, naki kollo, mal gas,
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes:

    :frown:

    :yes:;)

    ඔන්න මදිපාඩුවත් ඇවිත්:frown:

    අනේද කියන්නේ...:frown::growl:


    මමහ් ඔහේහ් මුකුත්හ් ඕෆ්හ් කරගෙනහ් බැලුවහ් එකක් නෑහ්..හ්හ්හ්හ්හ්..:frown:

    :eek:
    ඕකනේ බැරි අෆ්ෆා..... අහිංසක මම...:rolleyes:
    මල වගේ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා.... අර මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කැවා වගේ වැඩක් වෙන්න යන්නේ.......

    :eek:
    මම යනවා ඉන්දියාවට ආදම්ගේ පාලම දිගේ. ඕස්ට්‍රේලියාවට යන්නේ නෑ..
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කිබුළා අයියේ අරක කැතයි මට නම්...සිංහයෝ ගැලපෙන්නේ නැහැ...පාටවල් අප්සට්....ටිකක් වෙනස් කරන්න බැරිද
     
    Status
    Not open for further replies.