ඒ වගේ....ඒ උඹ.....
අනික ඒකේ අදහස සිංහයෙක් සේ සිය සුතඹුවන් රකිනව කියන එක......
ස්ලෝගන් එකට අරක තේරුවේ මේකේ සමාරම්භකයාට කරන ගෞරවයක් විදියට.......
ආයෙත් අහලා....
අර GGB හොට්ටන්ට දිරවන්නේ නෑ සිංහ ස්‍යෙයාවෙන් හිදීම මට පේනනේ.....

ඒ උඹ.....

අපේ සුදු අයියද? හා හා මට නිතරම අමතන්නේ පිළිවලක් නැහැ කියලා....මන් පිලිවලකට ඉන්නවා බලන්න අකමැති වෙන එකක් නැහැ,,යමු යමු අයියේ...
අර බස්කාරයාගෙන් මැරුම් කන්න බෑ. මම ඕස්ට්‍රේලියා යන්නේ නෑ. ඉන්දියාවට යනවා පයින්...

මෑරීඩ් ක්ලබ් කියලා දාලා තියෙන ෆොන්ට් එක ඈහෑට අමාරුයි, කලර් එකත් ටිකක් අප්සෙට් වගේමාගේ හිතවත් කුකුළනි, බිත්තර දැමූ කිකිළියණි සහ බිත්තර ලෑමට සිටින කිකිළියණි!
එළකිරි විවාහක සමාජය වෙනුවෙන් සන්නම් රූපයක් (ලෝගෝ එකක්) නිර්මාණය කිරීමේ අදහස මා තුල පහල වූයේ අද ඊයේ නොවේ. නමුත් මෙහි මාගේ අවසන් පොදු කටයුත්ත ලෙස ම විසින් එය නිරමාණය කරන ලද අතර, එය ගුණ දොස් දැක්වීමට සදහා මෙහි බහා ලමි.
![]()
හෙට හෝ අනිද්දා විතර මේකට රිප්ලයි බලාපොරොත්තු වෙන්න පුළුවන්......![]()

Your dirty mind...
I know you....

future plans......![]()

ඒ වගේ....
සමහර හොට්ටියනුත් කැමති නෑ වගේ, කාන්තාවෝ කැමති වෙයි බලු කුක්කෝ ටිකක් දැම්මනම්.....![]()

අපි නම් ගෙවල් වලසින්හයෝ වගේ තමා ඉන්නේ....
සමහරු GGB වුනාට කරන්න දෙයක් නෑ....![]()

අපේ සුදු අයියද? හා හා මට නිතරම අමතන්නේ පිළිවලක් නැහැ කියලා....මන් පිලිවලකට ඉන්නවා බලන්න අකමැති වෙන එකක් නැහැ,,යමු යමු අයියේ...
අක්කවත් ඇදන් යමුකෝ.....![]()
![]()

හිනා වෙන්නේ මොකද යකෝ. උඹ ඉන්නෙත් සිංහයා වගේද??
මෑරීඩ් ක්ලබ් කියලා දාලා තියෙන ෆොන්ට් එක ඈහෑට අමාරුයි, කලර් එකත් ටිකක් අප්සෙට් වගේ

I deny all accusations![]()
it is with pure intention in mind that I offered to fight side by side with ashmi against all the brutes here
uya hari dirty..badalath inna danne nehe..wanacharai![]()

උඹ එහෙම හිතාගත්තට මගේ අමනාපයක් නෑ...... සිංහයා විය යුතු තැනදී සිංහයා වගේම සමහර තැන වලදී හාවෙක් වගේ අහිංසකයි.....