EK Married Club-14

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ උඹ.....
    අනික ඒකේ අදහස සිංහයෙක් සේ සිය සුතඹුවන් රකිනව කියන එක......

    ස්ලෝගන් එකට අරක තේරුවේ මේකේ සමාරම්භකයාට කරන ගෞරවයක් විදියට.......

    ආයෙත් අහලා....
    අර GGB හොට්ටන්ට දිරවන්නේ නෑ සිංහ ස්‍යෙයාවෙන් හිදීම මට පේනනේ.....
    ඒ වගේ....
    සමහර හොට්ටියනුත් කැමති නෑ වගේ, කාන්තාවෝ කැමති වෙයි බලු කුක්කෝ ටිකක් දැම්මනම්.....:eek::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ උඹ.....
    අනික ඒකේ අදහස සිංහයෙක් සේ සිය සුතඹුවන් රකිනව කියන එක......

    ස්ලෝගන් එකට අරක තේරුවේ මේකේ සමාරම්භකයාට කරන ගෞරවයක් විදියට.......

    ආයෙත් අහලා....
    අර GGB හොට්ටන්ට දිරවන්නේ නෑ සිංහ ස්‍යෙයාවෙන් හිදීම මට පේනනේ.....

    කිඹුලයියේ... මම උඹ කියන දේ කොහොමත් පිලිගන්නවා නේ. මගේ සහොදරයා වගේ නිසා.. ඒ නිසා හා.. :cool:
    හැබැයි මම කිව්වේ ඇත්ත සීන් එක... :lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :eek:

    අර බස්කාරයාගෙන් මැරුම් කන්න බෑ. මම ඕස්ට්‍රේලියා යන්නේ නෑ. ඉන්දියාවට යනවා පයින්...
    අපේ සුදු අයියද? හා හා මට නිතරම අමතන්නේ පිළිවලක් නැහැ කියලා....මන් පිලිවලකට ඉන්නවා බලන්න අකමැති වෙන එකක් නැහැ,,යමු යමු අයියේ...

    අක්කවත් ඇදන් යමුකෝ.....:yes::yes: :D:D:D
     
    මාගේ හිතවත් කුකුළනි, බිත්තර දැමූ කිකිළියණි සහ බිත්තර ලෑමට සිටින කිකිළියණි!

    එළකිරි විවාහක සමාජය වෙනුවෙන් සන්නම් රූපයක් (ලෝගෝ එකක්) නිර්මාණය කිරීමේ අදහස මා තුල පහල වූයේ අද ඊයේ නොවේ. නමුත් මෙහි මාගේ අවසන් පොදු කටයුත්ත ලෙස ම විසින් එය නිරමාණය කරන ලද අතර, එය ගුණ දොස් දැක්වීමට සදහා මෙහි බහා ලමි.


    attachment.php
    මෑරීඩ් ක්ලබ් කියලා දාලා තියෙන ෆොන්ට් එක ඈහෑට අමාරුයි, කලර් එකත් ටිකක් අප්සෙට් වගේ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ සුදු අයියද? හා හා මට නිතරම අමතන්නේ පිළිවලක් නැහැ කියලා....මන් පිලිවලකට ඉන්නවා බලන්න අකමැති වෙන එකක් නැහැ,,යමු යමු අයියේ...

    අක්කවත් ඇදන් යමුකෝ.....:yes::yes: :D:D:D

    :shocked: :shocked:
    සංජි මෙන්නෝ......

    බැරියෝ... මම යනවා අසර්බයිජානෙට. ඔස්ට්‍රේලියාවට නම් යන්නේ නෑ. ගෙදර ලෝක සිතියමේ ඒ මහද්වීපය ඉරලා දනවා. අරුගෙන් මැරුම් කන්න බෑ... :no:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: හිනා වෙන්නේ මොකද යකෝ. උඹ ඉන්නෙත් සිංහයා වගේද??

    උඹ එහෙම හිතාගත්තට මගේ අමනාපයක් නෑ...... සිංහයා විය යුතු තැනදී සිංහයා වගේම සමහර තැන වලදී හාවෙක් වගේ අහිංසකයි.....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    I deny all accusations :)

    it is with pure intention in mind that I offered to fight side by side with ashmi against all the brutes here :cool:

    :(

    uya hari dirty..badalath inna danne nehe..wanacharai :lol:

    කීප් ඩුයිං.. ඩෝන්ට් කන්වර්ට් යුවර් ෆයිට් විත් ඇන්ටි ෆොර් අ පිලෝ ෆයිට්... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ එහෙම හිතාගත්තට මගේ අමනාපයක් නෑ...... සිංහයා විය යුතු තැනදී සිංහයා වගේම සමහර තැන වලදී හාවෙක් වගේ අහිංසකයි.....

    හා!!! :lol:
     
    Status
    Not open for further replies.