කුකුලනි මගේ bike එකේ..ටැංකියේ..වතුර 1.5 ltr තිබ්බනේ![]()
උඹ වගකීමෙන්ද කියන්නේ තිබ්බ ලීටර් 1.5ම වතුර කියලා......?? 
කුකුලනි මගේ bike එකේ..ටැංකියේ..වතුර 1.5 ltr තිබ්බනේ![]()
උඹ වගකීමෙන්ද කියන්නේ තිබ්බ ලීටර් 1.5ම වතුර කියලා......?? 
පණුවා;18149561 said:150 fuel consumption ehema kohomada kiyala danna kenek kiyanawada. mama bike 1k ganna hadanne. need some advise....
කොළඹ දිවීම...... 40-45Km/l දුර ගමන්..... 48-54Km/l 
ආ කුකුලණි..
තොපිට කෝමය..
?ඈ බෝල හිබුටෝ
..තෝ හිතුවද බොල අපිට කෝමය කියලා
...තොට පෙන්නේ අපි එක්තැන් වෙලා වගේද?කුප්ප කතා කියන්න එපා හරිය.
.....කුකුලනි මගේ bike එකේ..ටැංකියේ..වතුර 1.5 ltr තිබ්බනේ![]()

උඹ ඕකට හදිස්සියට චූ දානවද බං![]()

උඹ වගකීමෙන්ද කියන්නේ තිබ්බ ලීටර් 1.5ම වතුර කියලා......??
![]()

කුකුලනි මගේ bike එකේ..ටැංකියේ..වතුර 1.5 ltr තිබ්බනේ![]()
උඹ ඕකට හදිස්සියට චූ දානවද බං![]()

මේකේ ඩ්රයිවින් ලයිසම ගත්ත අංකල්ලා අයියල ඉන්නවදනැති වෙන්න බෑනේ ,මොකද පුල්සරේ කියන්නේ පුස් සයිකලයක් නෙමේනේ ලයිසම නැතුව පදින්න
ලයිසම ගන්න ට්රයල් ගිය අය කියන්නකෝ බලන්න ඔය සුදු අත්දිග ෂර්ට් ඇඳගෙන යන එක අනිවාර්යද වේරහැර RMV එකට

කුට්ටම සෙට් වෙන තැන ඉඳන් ටැංකියට ඩිරෙක්ට් ලයින් එකක් තියනවද බන්![]()

සිංහලුනේ...![]()
Pereda ra dio ekak math ekka rae ekata avane rathmalana airport eka lagadi.. Pissu ban uta. Bike eka thorana vage hid gahala nil pala led dala... Mama uta yanna deela, himin himin issara kara.. U accelerator allanava mava pahu karannna. Paw kolla...

ස්කූටර් කාරයෝ..
රේස් යන්න එපා හැබැයි.
pissuda ban, mama t shirt ekak adala giye lol

අනේ මන්ද මොකක් හරි කමක් නෑ විලි වැහෙන්න ඇඳන් පලයන්......නැත්තම් හරි නෑනේ![]()

ආප්ප හෙල්මට් එකෙන් ලැබුණ ආරක්ෂාව දැනගන්න කැමතියි මං.
![]()