ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,056
    3,507
    113
    Inside Your Laptop ;)
    පණුවා;18149561 said:
    150 fuel consumption ehema kohomada kiyala danna kenek kiyanawada. mama bike 1k ganna hadanne. need some advise....

    :cool: කොළඹ දිවීම...... 40-45Km/l දුර ගමන්..... 48-54Km/l :D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ආ කුකුලණි..
    තොපිට කෝමය..

    කෝමා:shocked:?ඈ බෝල හිබුටෝ:frown:..තෝ හිතුවද බොල අපිට කෝමය කියලා:sorry:...තොට පෙන්නේ අපි එක්තැන් වෙලා වගේද?කුප්ප කතා කියන්න එපා හරිය.:(.....
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මේකේ ඩ්‍රයිවින් ලයිසම ගත්ත අංකල්ලා අයියල ඉන්නවද :confused:නැති වෙන්න බෑනේ ,මොකද පුල්සරේ කියන්නේ පුස් සයිකලයක් නෙමේනේ ලයිසම නැතුව පදින්න :rofl:

    ලයිසම ගන්න ට්‍රයල් ගිය අය කියන්නකෝ බලන්න ඔය සුදු අත්දිග ෂර්ට් ඇඳගෙන යන එක අනිවාර්යද වේරහැර RMV එකට :dull:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    කුකුලනි මගේ bike එකේ..ටැංකියේ..වතුර 1.5 ltr තිබ්බනේ :shocked::shocked::shocked::eek::eek::eek:

    උඹ ඕකට හදිස්සියට චූ දානවද බං :eek:

    කුට්ටම සෙට් වෙන තැන ඉඳන් ටැංකියට ඩිරෙක්ට් ලයින් එකක් තියනවද බන්:shocked:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    මේකේ ඩ්‍රයිවින් ලයිසම ගත්ත අංකල්ලා අයියල ඉන්නවද :confused:නැති වෙන්න බෑනේ ,මොකද පුල්සරේ කියන්නේ පුස් සයිකලයක් නෙමේනේ ලයිසම නැතුව පදින්න :rofl:

    ලයිසම ගන්න ට්‍රයල් ගිය අය කියන්නකෝ බලන්න ඔය සුදු අත්දිග ෂර්ට් ඇඳගෙන යන එක අනිවාර්යද වේරහැර RMV එකට :dull:

    pissuda ban, mama t shirt ekak adala giye lol
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347

    මොකක් හරි කමක් නෑ විලි වැහෙන්න ඇඳන් පලයන්......නැත්තම් හරි නෑනේ :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කුට්ටම සෙට් වෙන තැන ඉඳන් ටැංකියට ඩිරෙක්ට් ලයින් එකක් තියනවද බන්:shocked:

    ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Pereda ra dio ekak math ekka rae ekata avane rathmalana airport eka lagadi.. Pissu ban uta. Bike eka thorana vage hid gahala nil pala led dala... Mama uta yanna deela, himin himin issara kara.. U accelerator allanava mava pahu karannna. Paw kolla...

    :lol::lol:ස්කූටර් කාරයෝ..:rofl: රේස් යන්න එපා හැබැයි.:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආප්ප හෙල්මට් එකෙන් ලැබුණ ආරක්ෂාව දැනගන්න කැමතියි මං.:dull:

    ACCIDENT-W.png
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    pissuda ban, mama t shirt ekak adala giye lol

    අව්ලක් වෙන එකක් නෑනේ :confused:
    එක එක එවුන් කියනවා සුදු ඇදන් යන්නලු.නැත්තන් ෆේල් කොරනවලු :shocked:අනේ මන්ද

    මොකක් හරි කමක් නෑ විලි වැහෙන්න ඇඳන් පලයන්......නැත්තම් හරි නෑනේ :baffled:

    විලි වැහෙන්න උපන් ඇඳුම ඇඳන් යන්න හැදුවේ :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,056
    3,507
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ..... අර රත්තරන් මාමා ඊයේ වෙන ත්‍රෙඩ් වල නම් හිටියා..... නිකමට මේකට ආවේ නෑ..... :angry:
     
    Status
    Not open for further replies.