EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ බඩෝ අන්න ලේලන්ඩ් එකක් හැප්පිලා ඇක්සල් පිටින් ගැලවිලා ගිහින් :lol:

    මේකද ලේලන්ඩ් වල තත්වේ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1670432

    :frown: ඈක්සල් වලට මුකුත් වෙලා නෑ බං...... :no: බද විතරයි..... සති දෙකක් යන්නෙත් නෑ ඕක හදන්න හරියට වැඩ කරන තැනකට දැම්මොත්...... :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown: ඈක්සල් වලට මුකුත් වෙලා නෑ බං...... :no: බද විතරයි..... සති දෙකක් යන්නෙත් නෑ ඕක හදන්න හරියට වැඩ කරන තැනකට දැම්මොත්...... :yes:

    බඳ කිව්වේ?:eek:
    ඇක්සල් එක බොඩිය අස්සට ගිහින් තියෙන්නේ කොහොමද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :no: ෆොටෝ එකේ හැටියට මට නම් එහෙම පේන්නේ නෑ බං...... :no:

    රෝදේ බලපන්කො ඇතුලේ ඇක්සල් එකත් එක්ක රෝදේ ඇද වෙලා වීල් ආච් එක කඩාගෙන ගිහින් තියෙන්නේ :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බෝඩ් එක මොකෝ මාමේ...:rolleyes:

    ඊයෙ කකුල පෙන්නන්න ගියා.. දැන්නම් සෑහෙන්න හාවෙලා..:yes:
    පරන බොසාටම නේද පෙන්නුවේ.....:cool::)
    ඉවර නෑ තවම. වෙලාවක් වුනේ නෑ.:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පරන බොසාටම නේද පෙන්නුවේ.....:cool::)
    ඉවර නෑ තවම. වෙලාවක් වුනේ නෑ.:baffled:

    ඔව් ඔව්.. :yes:

    දැන් මොකුත්ම නැතුව බර දීල යන්න පුලුවන් කිව්ව හැදිල තියන ගාන ඇති කියලා. තව ටිකක් හෑන්ඩ් ක්‍රච් එකෙන් යනව හැබැයි මසල්ස් පන මදි නිසා.:)

    ඕක ලබන අවුරුද්දට විතර හයිකරයි මං හිතන්නේ..::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් ඔව්.. :yes:

    දැන් මොකුත්ම නැතුව බර දීල යන්න පුලුවන් කිව්ව හැදිල තියන ගාන ඇති කියලා. තව ටිකක් හෑන්ඩ් ක්‍රච් එකෙන් යනව හැබැයි මසල්ස් පන මදි නිසා.:)

    ඕක ලබන අවුරුද්දට විතර හයිකරයි මං හිතන්නේ..::rofl:
    ඔව් ඔව් පරිස්සම් වෙන එක කෝකටත් හොඳයි.:cool::)
    කකුලේ කොහොම උනත් දකුනු අතේ මස්ල්ස් නම් හොඳට හයිවෙලා ඇති.....:eek:
    මොකටද හෑන්ඩ් ක්‍රච් එකේ යන්නේ, මැශිම ගෙදරටම එනවා නේද......:P:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔව් පරිස්සම් වෙන එක කෝකටත් හොඳයි.:cool::)
    කකුලේ කොහොම උනත් දකුනු අතේ මස්ල්ස් නම් හොඳට හයිවෙලා ඇති.....:eek:
    මොකටද හෑන්ඩ් ක්‍රච් එකේ යන්නේ, මැශිම ගෙදරටම එනවා නේද......:P:lol:

    කුප්ප මිනිස්සු.:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් පරිස්සම් වෙන එක කෝකටත් හොඳයි.:cool::)
    කකුලේ කොහොම උනත් දකුනු අතේ මස්ල්ස් නම් හොඳට හයිවෙලා ඇති.....:eek:
    මොකටද හෑන්ඩ් ක්‍රච් එකේ යන්නේ, මැශිම ගෙදරටම එනවා නේද......:P:lol:

    :rofl: උදේම ලිදේ...... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව් පරිස්සම් වෙන එක කෝකටත් හොඳයි.:cool::)
    කකුලේ කොහොම උනත් දකුනු අතේ මස්ල්ස් නම් හොඳට හයිවෙලා ඇති.....:eek:
    මොකටද හෑන්ඩ් ක්‍රච් එකේ යන්නේ, මැශිම ගෙදරටම එනවා නේද......:P:lol:

    :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රිදිලා බාම් ගාන්නම රිදෙයි අරූ මේක දැක්කම නම්...:baffled::baffled::baffled::baffled:

    http://www.elakiri.com/forum/showthread.php?t=1670435

    අහ්හ්හ්හ්.........
    කොන්ද......
    රිදෙනෝ......

    ඊයෙ ගෙවල් ලඟ පිට්ටනියෙ කොල්ලො ක්‍රිකට් ගහනව දැක්ක.
    මමත් ඉතින් බලන් ඉන්න බැරිම තැන සෙල්ලමට බැස්සා.
    සෙල්ලම් කර කර ඉද්දි ලිස්සලා වැටුනා කියහන්කෝ.
    කොන්දට පොඩි අබ්ලික් 1ක් උනා ද කොහෙද.
    රිදිලා බාම් ටිකක් ගෑවා අඩුවෙන්න කියලා.
    මෙන්න බොලේ වෙන වෙන තැනුත් රිදෙන්න පටන් ගත්තා.:shocked:

    LTQI24R.jpg

    රිදිලා බම් උඹලා ගාලා තියෙනවා ද?
    කොහොමද තත්වෙ?
    ගුනයක් තියෙනවා ද?

    Rukaef ව අද දින පාළුව වෙලාගෙන ඇත.
    දාන්නට වෙන Threads ද නැත.
    හුදෙක් මෙය ආතල් 1ක් ගැනීම සදහා ඵල කරන ලද්දක් බව සලකන්න.

    :lol::lol:

    ඌ ඕක හදන්නේ පොරගේ ස්වභාවික ශ්‍රාවයන් භාවිතා කරලා......ඒක නිසා පොඩි පොඩි අතුරු අබාධ එන්න පුළුවන් ගණන් ගන්න එපා :yes:

    :baffled::baffled:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: හෆොයි රිදිලා ලිදේ දාලා නේද උදළු බලකා (නිල් බලකාය අනුබද්ධිත) සාමාජිකයෙක්....... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හෆොයි රිදිලා ලිදේ දාලා නේද උදළු බලකා (නිල් බලකාය අනුබද්ධිත) සාමාජිකයෙක්....... :lol:

    අඩෝ ඔය ජරාව අපිට ගාවන්න එපා යකෝ...:growl:
     
    Status
    Not open for further replies.