මේ බඩෝ අන්න ලේලන්ඩ් එකක් හැප්පිලා ඇක්සල් පිටින් ගැලවිලා ගිහින්
මේකද ලේලන්ඩ් වල තත්වේ?
http://www.elakiri.com/forum/showthread.php?t=1670432
ඈක්සල් වලට මුකුත් වෙලා නෑ බං......
බද විතරයි..... සති දෙකක් යන්නෙත් නෑ ඕක හදන්න හරියට වැඩ කරන තැනකට දැම්මොත්...... 

කිඹුලෝ මේන් වැන්දා..... PM එකකින් කියපන් හොදේ........ 








