ආ කුකුළණේ..... අර රත්තරන් මාමා ඊයේ වෙන ත්රෙඩ් වල නම් හිටියා..... නිකමට මේකට ආවේ නෑ.....![]()
කව්ද රත්තරං කියන්නේ..

ආ කුකුළණේ..... අර රත්තරන් මාමා ඊයේ වෙන ත්රෙඩ් වල නම් හිටියා..... නිකමට මේකට ආවේ නෑ.....![]()

ස්කූටර් කාරයෝ..
රේස් යන්න එපා හැබැයි.
![]()
ඔලුව පපඩම් වගේ කුඩු වෙන්න ඇති![]()
කොළඹ දිවීම...... 40-45Km/l දුර ගමන්..... 48-54Km/l
![]()
ආප්ප හෙල්මට් එකෙන් ලැබුණ ආරක්ෂාව දැනගන්න කැමතියි මං.
![]()



ඔය ෆොටො එක මම තමා මොකක්දො පේජ් එකක ෆොටො කොමෙන්ට් එකකට දැම්මෙ දැන් ඒකට වොටර්මාක් හිටන් දාගෙන එක එකා අයිති කරන්![]()

පව් බන්...![]()
අපේ මාම ගත්ත ෆොටෝ එකක් බන්.
original photoඅපේ මාම ගත්ත ෆොටෝ එකක් බන්.
https://www.facebook.com/photo.php?...442.1073741831.100004112407159&type=3&theater
වටිනා දෙයක් කොහෙවත් පොස්ට් කරන්න හිතෙන්නෙ නැත්තෙ ඕකයි. එලකිරි එකේ ත්රෙඩ් එකක් දැම්මත් උස්සලා බ්ලොග් වල දානවනෙ තමන්ගෙ වගේ.![]()


Anika machan oya depathhe ellala thiyena petti 2nisa laga navanakota balance eka nathi venava neda
ඔය පෙට්ටි දෙක ජපානෙන්මයි ගහල එවන්නේ ඔඩරේ හැටියට මං හිතන්නේ(හරියට දල්ලෑ ) ඉතින් ජපන බැලන්ස් නැති වෙන්න හයි කරයිද ඕක
ආ කුකුළණේ..... අර රත්තරන් මාමා ඊයේ වෙන ත්රෙඩ් වල නම් හිටියා..... නිකමට මේකට ආවේ නෑ.....![]()
මේක ඔරිජිනල් ත්රෙඩ් එක නෙවි නිසා වෙන්න ඇතිEpa venava ban signal light laga navathuwama hama ekama mage bike eka diha balan innava.. Bikr dakala na vage.... Unta mava isara karama mara fun ekak athhe

ඒ බයික් එක දිහා නෙවෙයි බං පදින එකා දිහා බලන්නේ![]()


එක වෙන්න ඇති සුමානෙකට එකක් වත් අහනවා මල්ලි බයික් එක විකුනන්නේ නැද්ද කියලා![]()

thanks macho500-750km හෝ මාසයක් යන දෙකෙන් මුලින්ම එන ඒක.සමහර සර්විස් වල අයනම් මාසයක් ඇතුලත 200-300km වගේනම් දුවලා තියෙන්නේ තව 200km වගේ දුවලම සර්විස් එකට එන්න කියලා කියනවා
discover 125M aluth bike pawichi karana kattiya kawda inne ? bike eka tikak balance madi wageda ? thaniyen yanakotanam awlak na double dala yanakota nam balance eka godak adui. mahatha Tyre dammoth hariyayida machanla ?![]()
100 danna puluwan ethakota nam tikak hari yayi.