ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ..... අර රත්තරන් මාමා ඊයේ වෙන ත්‍රෙඩ් වල නම් හිටියා..... නිකමට මේකට ආවේ නෑ..... :angry:

    කව්ද රත්තරං කියන්නේ..:eek:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    ආප්ප හෙල්මට් එකෙන් ලැබුණ ආරක්ෂාව දැනගන්න කැමතියි මං.:dull:


    ACCIDENT-W.png

    ඔය ෆොටො එක මම තමා මොකක්දො පේජ් එකක ෆොටො කොමෙන්ට් එකකට දැම්මෙ දැන් ඒකට වොටර්මාක් හිටන් දාගෙන එක එකා අයිති කරන් :lol::lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය ෆොටො එක මම තමා මොකක්දො පේජ් එකක ෆොටො කොමෙන්ට් එකකට දැම්මෙ දැන් ඒකට වොටර්මාක් හිටන් දාගෙන එක එකා අයිති කරන් :lol::lol::lol:

    පව් බන්...:lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    පව් බන්...:lol:

    original photo :lol: අපේ මාම ගත්ත ෆොටෝ එකක් බන්.

    https://www.facebook.com/photo.php?...442.1073741831.100004112407159&type=3&theater

    වටිනා දෙයක් කොහෙවත් පොස්ට් කරන්න හිතෙන්නෙ නැත්තෙ ඕකයි. එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දැම්මත් උස්සලා බ්ලොග් වල දානවනෙ තමන්ගෙ වගේ. :growl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    original photo :lol: අපේ මාම ගත්ත ෆොටෝ එකක් බන්.

    https://www.facebook.com/photo.php?...442.1073741831.100004112407159&type=3&theater

    වටිනා දෙයක් කොහෙවත් පොස්ට් කරන්න හිතෙන්නෙ නැත්තෙ ඕකයි. එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දැම්මත් උස්සලා බ්ලොග් වල දානවනෙ තමන්ගෙ වගේ. :growl:

    ලින්ක් එක වැඩ නෑ. ඔහොම තමා බන්.. ඔය හොරට දාපු වෝටර් මාර්ක් එක කටුගාලත් ෆොටෝ දාලා තිබ්බා..:lol::lol:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Anika machan oya depathhe ellala thiyena petti 2nisa laga navanakota balance eka nathi venava neda

    ඔය පෙට්ටි දෙක ජපානෙන්මයි ගහල එවන්නේ ඔඩරේ හැටියට මං හිතන්නේ(හරියට දල්ලෑ ) ඉතින් ජපන බැලන්ස් නැති වෙන්න හයි කරයිද ඕක​
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ඔය පෙට්ටි දෙක ජපානෙන්මයි ගහල එවන්නේ ඔඩරේ හැටියට මං හිතන්නේ(හරියට දල්ලෑ ) ඉතින් ජපන බැලන්ස් නැති වෙන්න හයි කරයිද ඕක​

    Navanna ba ne ban. Eka para bara vadi venava ne... Ane manda
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    ආ කුකුළණේ..... අර රත්තරන් මාමා ඊයේ වෙන ත්‍රෙඩ් වල නම් හිටියා..... නිකමට මේකට ආවේ නෑ..... :angry:

    :nerd: මේක ඔරිජිනල් ත්‍රෙඩ් එක නෙවි නිසා වෙන්න ඇති
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Epa venava ban signal light laga navathuwama hama ekama mage bike eka diha balan innava.. Bikr dakala na vage.... Unta mava isara karama mara fun ekak athhe

    ඒ බයික් එක දිහා නෙවෙයි බං පදින එකා දිහා බලන්නේ :nerd:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එක වෙන්න ඇති සුමානෙකට එකක් වත් අහනවා මල්ලි බයික් එක විකුනන්නේ නැද්ද කියලා :lol::lol:

    ඒ කියන්නේ උඹේ "විකිනෙන" ලුක් එකක් ඇත්තේ :shocked:
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    500-750km හෝ මාසයක් යන දෙකෙන් මුලින්ම එන ඒක.සමහර සර්විස් වල අයනම් මාසයක් ඇතුලත 200-300km වගේනම් දුවලා තියෙන්නේ තව 200km වගේ දුවලම සර්විස් එකට එන්න කියලා කියනවා
    thanks macho
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    discover 125M aluth bike pawichi karana kattiya kawda inne ? bike eka tikak balance madi wageda ? thaniyen yanakotanam awlak na double dala yanakota nam balance eka godak adui. mahatha Tyre dammoth hariyayida machanla ?:confused:
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    machanla,motorcycle ekakin kadu bahinakota 1st eke dala engine brake ekenma yana eka harida ? motorcycle ekakin kandak hari pallamak hari bahinna thiyena hodama krame mokakda ?
     
    Status
    Not open for further replies.