ඔහෙ ඉන්නවා බන්අලෝ මචන් කොහොමද ?



එලියට යන්න පාස් නැහැ.ඔහෙ ඉන්නවා බන්
මෙහ්.. මොරොක්කෝ වල මරු සුරුට්ටු ජාති තියනවාලු නෙහ් (ෆ්ලෙවර්ඩ් ඒවා එහෙම)![]()
අපේ රටේ උන්ට කොහොමත් දෙන්නෙ නැහැලු 
ඔව් ඌ තමා...කසල තේ කාරයා?![]()


එකෙක් දැන් ටිකකට කලින් කතා කරා...... "මම රස්සාවෙන් අස් වෙලා ආවොත්..... උඹ ලග ජොබ් එකක් දෙනවද?" ඈහුවා........ "හා දෙන්නම්" කිව්වා විතරයි ෆෝන් එක කට් කරා.......
මූට මොන යකා වැහිලද.....??
![]()

ඔව් ඌ තමා...
සැමිනෙන්න අපේ ඔෆිස් එකේ මහ උංට.....![]()
මොකක්හරි අපේ දෙයක් කරලා යන්තම් ගැටගහගත්තත් සැපයි කියල මටනම් හිතෙන්නේ..
Dan ithin cheese,sauce,pasta kanna puluwan padiyak denna laasthi wela indapan...![]()
පල අලියෝ යන්න...
ඒකනේ මට ඔය වැඩේ අල්ලන්නෙම නැත්තේ.. මොකෙක්වත් යටතේ වැඩ කරන්න හිතෙන්නෙම නෑ..මොකක්හරි අපේ දෙයක් කරලා යන්තම් ගැටගහගත්තත් සැපයි කියල මටනම් හිතෙන්නේ..
![]()

CV eka baluwa....no offense on content, but format should be changed in to a attractive one!උං හිතන් ඉන්නේ මේක විතරයි ලංකාවේ තියෙන එකම ඔෆිස් එක කියලා. එකම රස්සාවත් මේක විතරයි කියලා. ඒ ටෝක් හොඳා 8 පාස් වෙලා රස්සාවට එන උංට.... හැමිනෙන්න...
කිඹුල් මාමේ... මගේ CV එක බැලුවද?![]()
එලියට යන්න පාස් නැහැ.අපේ රටේ උන්ට කොහොමත් දෙන්නෙ නැහැලු
සැටලයිට් ඇන්ටිගෙ කාලෙ මොකක්ද එක්කට මුන්ට විරුද්දව අත උස්සලා..![]()



ඒකනේ මට ඔය වැඩේ අල්ලන්නෙම නැත්තේ.. මොකෙක්වත් යටතේ වැඩ කරන්න හිතෙන්නෙම නෑ..මොකක්හරි අපේ දෙයක් කරලා යන්තම් ගැටගහගත්තත් සැපයි කියල මටනම් හිතෙන්නේ..
![]()


සිරාවටම මාර ෆිනිශින්


ඕකනෙ ඉතින් අපේ උනුත් ඕනෙ මගුලකට අත උස්සනවානෙ
උබේ ලෑම්ප් ශෙඩ් එකනම් ෆට්ට මචන්සිරාවටම මාර ෆිනිශින්
උබේ මේසෙ![]()

දැන් ආයිත් ඔයිට හපන් වෙන්න යන්නේ..
මැෂිම ආව වෙලාවකවත් කාමරේ අස්පස් කර ගනිය වේෂියේ!කාමරේ ඉතුරු ටික දැක්කනම්...
වැඩක් ඉවර වෙනකම් ඔහොම තමා...දැන් ආයිත් ඔයිට හපන් වෙන්න යන්නේ..
![]()

