EK Married Club-14

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අහක ඉන්න මට මඩ ගහපු උන්ට නන්ස්ටොප් බඩ පලයන්....
    000203F6.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔහෙ ඉන්නවා බන්:)
    මෙහ්.. මොරොක්කෝ වල මරු සුරුට්ටු ජාති තියනවාලු නෙහ් (ෆ්ලෙවර්ඩ් ඒවා එහෙම):cool::cool:
    එලියට යන්න පාස් නැහැ.:( අපේ රටේ උන්ට කොහොමත් දෙන්නෙ නැහැලු
    සැටලයිට් ඇන්ටිගෙ කාලෙ මොකක්ද එක්කට මුන්ට විරුද්දව අත උස්සලා..:rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: එකෙක් දැන් ටිකකට කලින් කතා කරා...... "මම රස්සාවෙන් අස් වෙලා ආවොත්..... උඹ ලග ජොබ් එකක් දෙනවද?" ඈහුවා........ "හා දෙන්නම්" කිව්වා විතරයි ෆෝන් එක කට් කරා....... :angry: මූට මොන යකා වැහිලද.....?? :dull:

    ඉක්මනටම එනවා.. හිටහං.... :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හරිදු ගම්ලත් සහ සමාගම - සියළුම වර්ගයේ අබලි ද්‍රව්‍ය සහ වැල එකතු කරන්නෝ
    :lol: :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඌ තමා... :growl:

    සැමිනෙන්න අපේ ඔෆිස් එකේ මහ උංට..... :growl:

    ඒකනේ මට ඔය වැඩේ අල්ලන්නෙම නැත්තේ.. මොකෙක්වත් යටතේ වැඩ කරන්න හිතෙන්නෙම නෑ..:no: මොකක්හරි අපේ දෙයක් කරලා යන්තම් ගැටගහගත්තත් සැපයි කියල මටනම් හිතෙන්නේ..:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Dan ithin cheese,sauce,pasta kanna puluwan padiyak denna laasthi wela indapan...:dull::dull:

    :growl: පල අලියෝ යන්න...
    තැනට ගැලපෙන විදියට කාලාබීලා ඉන්න පුළුවන් යකෝ... ට්‍රිපක් ගියත් පුළුවන් වෙලාවට තරු හෝටල් වලින් කාලා නිදියනවා වගේම බිස්ක්ට් එකක් කාලා ගහක් යට නිදාගෙනත් තියෙනවා... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකනේ මට ඔය වැඩේ අල්ලන්නෙම නැත්තේ.. මොකෙක්වත් යටතේ වැඩ කරන්න හිතෙන්නෙම නෑ..:no: මොකක්හරි අපේ දෙයක් කරලා යන්තම් ගැටගහගත්තත් සැපයි කියල මටනම් හිතෙන්නේ..:dull:

    උං හිතන් ඉන්නේ මේක විතරයි ලංකාවේ තියෙන එකම ඔෆිස් එක කියලා. එකම රස්සාවත් මේක විතරයි කියලා. ඒ ටෝක් හොඳා 8 පාස් වෙලා රස්සාවට එන උංට.... හැමිනෙන්න...
    කිඹුල් මාමේ... මගේ CV එක බැලුවද? :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උං හිතන් ඉන්නේ මේක විතරයි ලංකාවේ තියෙන එකම ඔෆිස් එක කියලා. එකම රස්සාවත් මේක විතරයි කියලා. ඒ ටෝක් හොඳා 8 පාස් වෙලා රස්සාවට එන උංට.... හැමිනෙන්න...
    කිඹුල් මාමේ... මගේ CV එක බැලුවද? :baffled:
    CV eka baluwa....no offense on content, but format should be changed in to a attractive one!
     
    එලියට යන්න පාස් නැහැ.:( අපේ රටේ උන්ට කොහොමත් දෙන්නෙ නැහැලු
    සැටලයිට් ඇන්ටිගෙ කාලෙ මොකක්ද එක්කට මුන්ට විරුද්දව අත උස්සලා..:rofl:

    :(:(:(

    ඕකනෙ ඉතින් අපේ උනුත් ඕනෙ මගුලකට අත උස්සනවානෙ

    ඒකනේ මට ඔය වැඩේ අල්ලන්නෙම නැත්තේ.. මොකෙක්වත් යටතේ වැඩ කරන්න හිතෙන්නෙම නෑ..:no: මොකක්හරි අපේ දෙයක් කරලා යන්තම් ගැටගහගත්තත් සැපයි කියල මටනම් හිතෙන්නේ..:dull:

    උබේ ලෑම්ප් ශෙඩ් එකනම් ෆට්ට මචන්:cool::cool::cool: සිරාවටම මාර ෆිනිශින්
    උබේ මේසෙ :eek::eek::eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :(:(:(

    ඕකනෙ ඉතින් අපේ උනුත් ඕනෙ මගුලකට අත උස්සනවානෙ

    උබේ ලෑම්ප් ශෙඩ් එකනම් ෆට්ට මචන්:cool::cool::cool: සිරාවටම මාර ෆිනිශින්
    උබේ මේසෙ :eek::eek::eek:

    කාමරේ ඉතුරු ටික දැක්කනම්...:rofl:

    වැඩක් ඉවර වෙනකම් ඔහොම තමා...:yes: දැන් ආයිත් ඔයිට හපන් වෙන්න යන්නේ..:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාමරේ ඉතුරු ටික දැක්කනම්...:rofl:

    වැඩක් ඉවර වෙනකම් ඔහොම තමා...:yes: දැන් ආයිත් ඔයිට හපන් වෙන්න යන්නේ..:baffled:
    මැෂිම ආව වෙලාවකවත් කාමරේ අස්පස් කර ගනිය වේෂියේ!:growl:
    තොට විලිලැජ්ජා නැද්ද කාමරේ එය විදියට තියං ගෑණු දැරිවියක්ව ඇතුලට ගන්න....
    (ඒව ඉතිං පේන්නෙ නැතුව ඇති මහන මැහිල්ලට!)

    මේහ්...
    කෙල්ලට කියපිය අපේ ඇඹේණිය හම්බ වෙන්න කියල අඩු ගානේ සුදු ද කලු ද කියලවත් දැන ගන්න....:growl:
     
    Status
    Not open for further replies.